ඔය උඩ කියන්නෙ. ඒක සිකුරිටි ඩිපොසිට් එකක්ලුමම දන්නෙත් නෑ මචං එහෙම paid course එකක් ගැන කිව්වද කියලවත්. මේ thread එක දැක්කට පස්සේ තමා ඒ ගැන දැනගත්තේ.
ඇත්තටම අර කිව්ව ගණන් හොයනවන්ම් මොකටද course sell කරන්නේ?

Matath hithune mu dubai business registration kiyala black money eheta patawannna sup ekak denawa wage neda....
ඒකත් පිලිගන්න පුලුවන් ඕනනම්,, හැබැයි ඒ සද්භාවය නැති වෙන එක තැනක් තියනවා.. ඔය කියලා තියන ගාන එක පාර ගෙවන්න පුලුවන්, නැත්තං කොටස් හැටියට ගෙවන්ක පුලුවන්. හැබැයි Priority එක දෙන්නෙ එකපාර ගෙවන අයට ලු, Security Deposit එකක් නං ඇයි එහෙම කරන්නෙ..ඔය උඩ කියන්නෙ. ඒක සිකුරිටි ඩිපොසිට් එකක්ලු![]()
මාත් ඔය ෆ්‍රී කෝස් එකේ හිටියා. මේ දවසෙ ඉදලා පටන් ගමු කියලා කියනවා, ඊට පස්සෙ රට ගියා busy උනා කියනවා, වැඩ කියනවා එක එක බයිලා. ඒ අතරෙ කොල්ලන්ට විටමින් එහෙමත් බීපල්ල කියනවා. මොනෞත්තක්ද මන්දා. බණ මඩුවක් උනා අන්තිමට
මුගෙන් අපිට ගන්න තියන ආදර්ශය
ස්කිල් , සේල්ස් , මාකටින් , කොපිරයිටින් හොදට ඉගෙනගනිල්ලා
ඕඩිය්න්ස් එක හරියට මේන්ටේන් කරපල්ලා
ඉට පස්සේ වැලියු එක චුට්ටක් දාලා කෝස් එකක් කරවලා උන්ගෙන් සල්ලි අරන් මාරු වෙයල්ලා... ( one time scam)
balapan issra hamaoma mu gana kochra hoda kiwwada. mamath eeta passe guide follow karla baluwa teruna godak basic level eke tiyenne kiyala. real seo secret danna ewun malatwath leak karnne na. mathawath welawaka hitenawa course parak karnnaමුගෙන් අපිට ගන්න තියන ආදර්ශය
ස්කිල් , සේල්ස් , මාකටින් , කොපිරයිටින් හොදට ඉගෙනගනිල්ලා
ඕඩිය්න්ස් එක හරියට මේන්ටේන් කරපල්ලා
ඉට පස්සේ වැලියු එක චුට්ටක් දාලා කෝස් එකක් කරවලා උන්ගෙන් සල්ලි අරන් මාරු වෙයල්ලා... ( one time scam)

Course ekk hdbn cuddah ..balapan issra hamaoma mu gana kochra hoda kiwwada. mamath eeta passe guide follow karla baluwa teruna godak basic level eke tiyenne kiyala. real seo secret danna ewun malatwath leak karnne na. mathawath welawaka hitenawa course parak karnna![]()
සල්ලි තිබුනනම් යනවා බං..