TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උබලා TARO ගැන ඔහොම කියන්ට proof තියෙනවද? නැත්නම් ළිද ළග සංගමේ ද මෙතන?
    නෑ බං, මට දැනගන්න ඕන වුනේ ඇත්තටම Paid එකේ ඉන්න එකෙක්ගෙන් ඒ ගැන අදහස, ඒක Fishy වුනේ, filtered free group එක Abandon කරපු විදියෙන් සහ, paid 2nd group එක advertise කරන විදියෙන්,

    උඹ දන්න දෙයක් තියනවනම් කියපන් මචං,
     
    • Like
    Reactions: icewiz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    දැන් නම් එහෙම තේරුමක් නෑ බන්. Google HCU Update එකෙන් දුන්නා කෙලවෙලාම යන්න Mass content production websites වලට. Index එකෙමුත් අයින් කරලා rank බස්සලා මදිවට :lol:
    මම AI වත් නැති කාලෙ අමාරුවෙන් තනියෙන් ලියපු article සෙට් එකකුත් මුන් index එකෙන් අයින් කරල බන්. අනේ මන්ද උනුත්. වැඩකට නැති content තමා උඩට යවන්නෙ.
     
    • Like
    Reactions: Jescy321

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම AI වත් නැති කාලෙ අමාරුවෙන් තනියෙන් ලියපු article සෙට් එකකුත් මුන් index එකෙන් අයින් කරල බන්. අනේ මන්ද උනුත්. වැඩකට නැති content තමා උඩට යවන්නෙ.
    mage site ekath ehema tamai... dan un brand search walata bn focus karala thiyenne... google akata direct brand search karala ena unwa stop karanna baa ne... eka nisa ehema website up karaa.. anikwa waligampiti yawuwa...:(
     
    • Like
    Reactions: Jescy321

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජාතිය බේරගන්න ආපු උනුත් අවසානයේ තමන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරල තියෙන්නෙ මොකක් හරි විකුණන්න

    img-1-1711312691522.webp
    මට නම් ඒ කාලෙම තේරිලා තිබ්බෙ මූ හෙන පොයි කාරයෙක් කියලා. වෙන තැනක උගුල අටවලා ඇවිල්ලා තමයි මූ හරක් රැළ ඒ පැත්තට එළවන්නෙ. ඔය වගේ උන් ගොඩක් බුකියේ ඉන්නවා.

    කොහෙද ඉතින් ගොඩක් එවුන් වන්දනා මාන කරන්න ගන්නවනෙ අයියා පයියා කියාගෙන.

    ඔය ටාරෝ පොර දාපු ඇඩ්සෙන්ස් කන්ටෙන්ට් බ්ලොක් කරා කියලා නේද කාලෙකට කලින් වලියක් ගියේ.
    ------ Post added on Mar 26, 2024 at 10:46 AM
     
    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    මම AI වත් නැති කාලෙ අමාරුවෙන් තනියෙන් ලියපු article සෙට් එකකුත් මුන් index එකෙන් අයින් කරල බන්. අනේ මන්ද උනුත්. වැඩකට නැති content තමා උඩට යවන්නෙ.
    දැන් නම් මට හිතෙන විදියට මේ content creation market එකත් mature වෙලා තියෙන්නේ බන්. supply එක වැඩිනේ. ඉස්සර මොනවා හරි topic එකකට 10 දෙනෙක් content හැදුවනම් දැන් 10,000 ක් විතර content හදනවා. ඉතින් Google එකට මේකට regulations ගේන්න වෙනවා මොකද උන්ටත් sites crawl කරන්න එහෙම budget එකක් යනවනේ. supply එක වැඩිවෙන විදියට මුන්ට සෑහෙන්න පාඩු වෙනවා. ඒ නිසාම Mass AI content sites වලට කෙලියා හොඳටම මොකද තේරුමක් නෑනේ මොකෙක්ටවත් ඒවාගේ content වලින් value එකක් නෑනේ. අනිත් එක ඉතින් දැන් real business එකක් එහෙම නැත්නම් real brand එකක් විදියට grow වෙන sites වලට තමයි තැනක් දෙන්නෙත්. උන්ගේ EEAT Concept එක එහෙම උන් ගෙනාවේ ඒකයි. මූලිකම අරමුණ ලොකුවටම filter කරන එක. ඒකේදි හිතලම තමා මුන් content creators ලව demotivate වෙන විදියට updates ගේන්නෙත්. Online වේවා Offline වේවා යම් Market එකක් කාලයත් එක්ක regulate වෙනවා බන්. නැත්තන් පැවැත්මක් නැතිවෙනවා.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    එයාගේ මාසෙක ආදායම $300,000 කියලා තිබ්බා ටාගට් එක තිබුනේ ලක්ශයයි ඒත් ලක්ශ තුනක් වගේ ලේසියෙන් ලගා කර ගත්තා කියලා තිබුනා
    So a guy who claims to make $300k (LKR 90 million) a month is trying his ass off to sell a course for LKR10,000? That's quite a fake guru red flag. Has he shown any proof of such income at least?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මාත් අර tg group එකට add වෙලා හිටියා. පස්සෙ ඌ ගන්න සප්ලිමන්ට් ගැන කියන්න මෙහෙම background එකේ සල්ලි කොළ පේන්න ෆොටෝ ගහලා දාන්න ගත්තා. හෙන ළාමකයි.

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    මාත් අර tg group එකට add වෙලා හිටියා. පස්සෙ ඌ ගන්න සප්ලිමන්ට් ගැන කියන්න මෙහෙම background එකේ සල්ලි කොළ පේන්න ෆොටෝ ගහලා දාන්න ගත්තා. හෙන ළාමකයි.

    pora athatama hamaba karnawa athi. habai anith ewunawa goda dana katha num poi case. mama ohama hamaba karanwa num malawath technique leak karnne na
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    මාත් අර tg group එකට add වෙලා හිටියා. පස්සෙ ඌ ගන්න සප්ලිමන්ට් ගැන කියන්න මෙහෙම background එකේ සල්ලි කොළ පේන්න ෆොටෝ ගහලා දාන්න ගත්තා. හෙන ළාමකයි.

    මටත් මතකයි ඕක. හැබැයි ග්‍රූප් එකේ එකෙක්වත් ඕව ගැන මොකුත් කීවෙනෑ. මමත් ඉතින් මේක මොනාහරි වැඩකට ඇති දෙයක් කියයිනෙ කියල හිටිය 🤣🤣. අපරාදෙ බං බොරුවට පොත්වල බයිල ලියලියා දැගලුවේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    mage site ekath ehema tamai... dan un brand search walata bn focus karala thiyenne... google akata direct brand search karala ena unwa stop karanna baa ne... eka nisa ehema website up karaa.. anikwa waligampiti yawuwa...:(
    ube lost keeyada machan. mage 400$ per month lost :sorry:
     
    • Sad
    Reactions: MOZ

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ube lost keeyada machan. mage 400$ per month lost :sorry:
    mage aluthi site ekak thiyenawa.. dan dawasatama enne 10 denai...200 pannala dawasata visit thibba site ekak.. :dull: :dull: aluthin patan gatta ekak nisa content liwaa godak mahansi wela.. time and money dekama wasted ...:(:(
     
    • Sad
    Reactions: baba-chuti

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැත්තම් මොකේද? උත්සාහය නැති කමද?

    හැකියාව බං.

    මනුස්සයෙක්ගේ mindset එකත් වෙනස් වෙන්න ඕනි උ දියිනු වෙන්නනම්

    හැබැයි ගොඩක් එවුන් හිතන් ඉන්නෙ ඒ විතරක් ඇති කියලා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,975
    113
    මනුස්සයෙක්ගේ mindset එකත් වෙනස් වෙන්න ඕනි උ දියිනු වෙන්නනම්
    ඔය බයිල කියවලා තමා පොර මැච් එක ගහන්නෙ. වැල් බයිල වැඩක්නෑනෙ. අපි ඉගෙනගන්න ආවදේ කියලදීල හිටියනම් ඉවරනෙ. පොර ෆ්රී ග්රූප් එකේ එකම වීඩියෝ එකයි දැම්මෙ ඔය සීන් එක ගැන. අනිත් සේරම බයිල. ඒ වීඩියෝ එකේ ඒවත් නිකං ජෙනරල් නොලේජ්. ඌව සුද්ද කරන්න යන්න එපා බං. මමත් හිතුවෙ හොඳ ඩයල් එකක් කියල බලනකොට වැල් බයිල කෝස් කාරයෙක්.