ara depaththa bedila mara ganna un set ekak inne MRJ ge review eken passe
menna meekak aran denna oone unta
MRJ කියන කතාවේ නම් ලොකු වැරද්දක් මට පෙනුනේ නැහැ මචන්ara depaththa bedila mara ganna un set ekak inne MRJ ge review eken passe
menna meekak aran denna oone unta

Tata එකේ Number Plate එක එහෙම ඇද වෙලා නේද?මෙකෙ උන්ට හයිය උනත් වැරදි හයිය නැති උනත් වැරදි, මට හිතෙන්නෙ දෙපැත්තේ 2 හැප්පිල අරු මැදින් පාක් කරලා වගේ![]()
ඒකත් එහෙම තමා බං, ඒත් හීරෙන්නේ වත් නැතුව තියෙන්නෙ කොහොමද, 3නම එක සැරේ හැප්පිලා නිව්ටන්ගේ 3 වන නියමයෙන් මොකක් හරි උනාද දන්නේ නෑ, මැද එක මත යෙදුන සම්ප්‍රයුක්ත බලය ශුනය වෙලාTata එකේ Number Plate එක එහෙම ඇද වෙලා නේද?

වාහනේ නම් හයියක් වාගේ බංඒකත් එහෙම තමා බං, ඒත් හීරෙන්නේ වත් නැතුව තියෙන්නෙ කොහොමද, 3නම එක සැරේ හැප්පිලා නිව්ටන්ගේ 3 වන නියමයෙන් මොකක් හරි උනාද දන්නේ නෑ, මැද එක මත යෙදුන සම්ප්‍රයුක්ත බලය ශුනය වෙලා![]()
ප්ලග් දෙක ගහන්න කේස් එක මචං සෙනික ස්ටාට් (ඕනේ ක්ලයිමේට් එකක), තෙල් පිච්චිල්ල අඩු කරන්න (උපරිම බර්න් කරලා) සහා ඉන්දියන් එමිෂන් ටෙස්ට් එක ගොඩ දාන්න. කාලෙකට කලින් මන් නෙට් එකේ බැලුවම රිසන් තිබ්බේ ඔව්වාරේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා
අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ