එහෙම කියන්ත් පුළුවන් Tata එකේ හැප්පිච තැනක් වත් පෙන්න නෑ හැබැයිමැද ඉන්නෙ ඉන්සුවරන්ස් එකේ එකා වෙන්න බැරිද
නොදන්න උන්ට විතරයි කියන්නෙModern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලාඔය TATA එකක් ගිහිල්ලා තාප්පෙක හරි මොකක හරි හැප්පුනාම ඇතුලෙ ඉන්න උන්ට අඹ සරණයි...

ඔය ඉන්දියාවේ උන්ට හදන ඒවා ඔහොම තමයි බන්. උන්ගේ වාහනේ හයියයි කියලා හිතන් හිටියට උන් දන්නේ නෑ මොකක් හරි උනොත් ඇතුලේ ඉන්න උන්ට මොකද වෙන්නේ කියලා.රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා
අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ
චිරන්ත මාමා නං 60 ශ්‍රී බර වාහනයක් නේද පදින්නේඔය ඉන්දියාවේ උන්ට හදන ඒවා ඔහොම තමයි බන්. උන්ගේ වාහනේ හයියයි කියලා හිතන් හිටියට උන් දන්නේ නෑ මොකක් හරි උනොත් ඇතුලේ ඉන්න උන්ට මොකද වෙන්නේ කියලා.![]()
ඔය අලුත් පුම්බපු ඔටෝ වාහන වගේ නෙමෙයි බ්රෝ පරන 60ශ්‍රී වාහන...චිරන්ත මාමා නං 60 ශ්‍රී බර වාහනයක් නේද පදින්නේ