TATA බට්ටා ද MAHINDRA මැක්සිමෝ ද

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං ලොරි කට්ටක් වත් ගන්න කියලා බැලුවේ හැමදාම බයික් කොටලා හරියන්නේ නෑ කියලා සල්ලි ටිකක් හොයාගන ගන්න හදන්නේ දන්නා උන් පොඩි සප් එකක් දෙනවද මට තවම එක අදහසකට එන්න තරම් දැනුමක් නෑ

    ඩිමෝ බට්ටා ගන්නද
    මහින්ද්‍රා මැක්සිමෝ ගන්නද,
    පාවිච්චි කරන අය අවංක අදහස් කියනවද
    පණ්ඩිත කමට කෙලව නොගෙන නොදන්නා කමට අහන්නේ.

    :eek:
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මහින්ද්‍රා එහෙනම් ඉස්තිරයි, ජපන් එව ගන්න අමාරුයි මචන්ලා, බොලෙරෝ තෙල් කරනවා මදි වගේ