TATA මෙච්චර ලොකුද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔන්න අසල්වැසියෝ ගිහින් තියෙන දුර, මේවයින් අපිටත් වැඩක් ගන්න බැරිවෙයිද ?

    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Land Rover නම් උන් ගත්තට පස්සෙ වලේ..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Land Rover නම් උන් ගත්තට පස්සෙ වලේ..
    Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ.

    ඒ උනාට අලුත් defender ඒක එහෙම නියමයිනේ