ඔන්න අසල්වැසියෝ ගිහින් තියෙන දුර, මේවයින් අපිටත් වැඩක් ගන්න බැරිවෙයිද ?
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Dec 6, 2020 #1 ඔන්න අසල්වැසියෝ ගිහින් තියෙන දුර, මේවයින් අපිටත් වැඩක් ගන්න බැරිවෙයිද ? Reactions: NRTG
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City Dec 6, 2020 #2 Ow lokui, kochchara ewa thiynwa Subsidiary Steel , Vehicle, Banking etc
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,579 10,130 113 Dec 6, 2020 #3 අඩුම තරමෙ මේ ගේ චැන්ල් එකක්වත් හදන්නකො !
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Dec 6, 2020 #4 BUMP Reactions: The Kingslayer, TCB Rox, Arumbaya De Almeida and 2 others
dxx Well-known member Dec 26, 2011 18,497 22,158 113 Dec 6, 2020 #5 Land Rover නම් උන් ගත්තට පස්සෙ වලේ..
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 6, 2020 #6 Wikipedia eke Tata group kiyala balanna. Kochchara tiyenawa da Reactions: kinkon
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Dec 6, 2020 #7 dxx said: Land Rover නම් උන් ගත්තට පස්සෙ වලේ.. Click to expand... Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ.
dxx said: Land Rover නම් උන් ගත්තට පස්සෙ වලේ.. Click to expand... Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ.
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Dec 6, 2020 #8 wiky123 said: Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ. Click to expand... ඒ උනාට අලුත් defender ඒක එහෙම නියමයිනේ
wiky123 said: Land Rover උන් ගන්න කලිනුත් වලේ බං, අපිට ලොකු උනාට scotty kilmer එහෙම කියන්නේ කිසිම reliability එකක් නෑලු brand එකේ. ඉතින් Land rover වලේ වැටුනේ TATA හින්දම නෙවේ. Click to expand... ඒ උනාට අලුත් defender ඒක එහෙම නියමයිනේ