
මරුසිරා;21581036 said:ඒ මොන අටම්ගලයක්ද ? අර ලංකාවට තල්ලු කරන්න හදපු රෝද 4 ලෑන්ඩ්මාස්ටර් එකට බොඩියක් ගහල නේද සින්හලුන්ව රවට්ටන්න![]()


හික්ස් . ඒවගේ තමයි . නැත්තම් TATA ACE ZIP හෙවත් ඩිමෝ බට්ටි ට වහලක් ගහල බට්ට වැන් එකක් කරලා කියල හිතෙන්නේ මට විතරද බොලව් !![]()
ත්‍රී වීල් එකට හොද විකල්පයක් හැබැයි ලන්කාවෙ කීයක් වෙයිද දන්නෑ මේක...මෙහෙ සල්ලි වලින් Rs.550000 විතර වෙනව බදු නැතුව...





ඔව් mcn. පිටිපස්සෙ යටින් චැසියට , ටිකක් දිග තියලා කඹයක් දාලා බිත්තියක බැඳලා පුලුවන්තරම් හයියෙන් තල්ලු කරල තමා ඔය bodyයේ සුවිශේෂී පිහිටීම අරන් ඇත්තේ.
මේ කිනම් පයන්නක්ද...![]()
ත්‍රී වීල් එකට හොද විකල්පයක් හැබැයි ලන්කාවෙ කීයක් වෙයිද දන්නෑ මේක...මෙහෙ සල්ලි වලින් Rs.550000 විතර වෙනව බදු නැතුව...
Ara uda penapena yanakota comfortable kiyanne![]()
ado dan enne na neda dawasak mama call karama un kivva lankawata genawema 10i factory fault nisa gennanne na kiyala. dimo batti (ace zip) eka modify karala tamai meka hadala tiyenne
dan enawada danne ne aai