tata vs leyland

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ලේලන්ඩ් එක මොඩිෆයි කරන්න පුලුවන් තෝරොම්බල් කෑලි එල්ලලා, අපේ උං හරි ආසයිනෙ "ගැම්ම" කියන එකට, තව අටවගෙන දුවන්න පුලුවන්ලු. ටාටා එහෙම නෑලු.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    indian kaluwo leyland lorry chassis hadanne. api bus wlt ganne india we harak patawanna ganna lorry chassis
     
    Dec 27, 2022
    19
    21
    3
    Ado dan mewa asawatawath dakinna naa.. Haputhale paththe owa thamai diwwe.. Keppetipola depo eke ehema..Floor board eka tibbe lali gahala.. rear view mirror eka tibbe rawla kapana kannadiyakwooden frame thibba..

    View attachment 197660
    මේක තාම යනවා නුවර - අරුප්පල
    Lanka TS Tata1210.jpg
     
    • Love
    Reactions: dinuksha_asela

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    hino power kiyanne japan hino company eke engine eka. tata wala thiyenne tata engine..
    Actually Tata wala thiyenne cummins engine. Leyland parana ewala thibbe british leyland comet kiyana truck/bus eke engine eka. Eke thama double clutch karala gear danna ona. Hino H series engine gearbox dn enne. 80 ganan wala hadapu engine ekak.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    දැන් මම හිතන්නේ දෙකම එකයි...fuel consumption කොහොමද දන්නේ නෑ ...අනික මම හිතන්නේ ලේලන්ඩ් පාර්ට්ස් ගනන් අඩුයි

    බස් ගැන දන්න එකෙක් නැද්ද
    ------ Post added on Feb 20, 2023 at 11:48 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ටාටා කදු අදින්න සුපිරියි.ඒකයි කදුකර පැතිවල ටාටා වැඩීපුර තියෙන්නෙ. දැන් තියන ලේලන්ඩ් ඕනි එකකට ඔට්ටුයි.