Tattoo එකක් ගහන්න ආසයි

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එකක් ගහන්න ආසයි මෙන්න මේ වගේ. ගහන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ. කට්ටියගෙ අයිඩියාස් මොනාහරි තියෙනවද? මට ඕනෙ enlightenment වගේ කන්සෙප්ට් එකකට යන්න.
     

    Attachments

    • 099411C5-355C-4A3E-8650-D72267E9A815.jpeg
      099411C5-355C-4A3E-8650-D72267E9A815.jpeg
      28.3 KB · Views: 56
    • Wow
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගහන්න ආසාව තියෙනව තවම මොකක්ද ගහන්නේ කියලා idea එකක් නෑ මටත් :P

    එක හේතුවක්
    හිත හැම වෙලේම change වෙනවා...

    අනික් හේතුව
    හිතේ තියෙන තමන්ට අදාළ දේවල් පිටතට පෙන්නන්න කැමති නෑ.. Privacy issues.


    Edit:
    උඹ ටත් එහෙම නම් 'ඕන පුපක්' කියලා ගහපං
     
    • Like
    Reactions: Solo Rider and Erzo

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    pomna sinhalunta mona tattoo da ponz 🤣
    Ai suddonta witharada gahanna hoda pomnayo
    ගහන්න ආසාව තියෙනව තවම මොකක්ද ගහන්නේ කියලා idea එකක් නෑ මටත් :P

    එක හේතුවක්
    හිත හැම වෙලේම change වෙනවා...

    අනික් හේතුව
    හිතේ තියෙන තමන්ට අදාළ දේවල් පිටතට පෙන්නන්න කැමති නෑ.. Privacy issues.
    Mage nam idea eka oka. E unata hoda design ekak na. Common ekak gahannath ba. Unique wenna one
     
    • Like
    Reactions: Solo Rider