
Ai suddonta witharada gahanna hoda pomnayopomna sinhalunta mona tattoo da ponz![]()
Mage nam idea eka oka. E unata hoda design ekak na. Common ekak gahannath ba. Unique wenna oneගහන්න ආසාව තියෙනව තවම මොකක්ද ගහන්නේ කියලා idea එකක් නෑ මටත්
එක හේතුවක්
හිත හැම වෙලේම change වෙනවා...
අනික් හේතුව
හිතේ තියෙන තමන්ට අදාළ දේවල් පිටතට පෙන්නන්න කැමති නෑ.. Privacy issues.

ඔය මොන ජරාවක්ද මුත්තෙ, ගහමු මේම එකක් ගමේ ආච්චිල කොර වෙලා යන්න