TATTOO පච්ච

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Art කියන වචනෙ දාපු ගමන් ඕන කුණු ගොඩක් මාකට් කල හැකි :lol: ..Tatto is a great art.. labba thama . :lol:

    kapapu reps tika heeniyata roll karala p*ke gahaganin :lol:

    සහෝදරයා ඔයා දන්නේ නැ ART කියන වචනේ තේරුම ..art යනු මිනිසුන් සියුම් හැගීම් සහ අදහස් ප‍්‍රකාශනය හෝ සන්නිවේදනය කිරීමේ එක්තරා මද්‍යක් භාවප්‍රකාශයක්..ටැටු එකක් කරන්නේ කිසියම් අදහසක් ඇතුව නිකන් ආවට ගියාට නෙමේ එනිසා තාමා එය කලාවක් වෙන්නේ