kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,373
    14,200
    113
    cigerette lighter eka rath karala tatoo eka udin tiwwanam moko :p

    (tatoo gahana eka car walata bodykit gahanawa wage)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මැකුවට පාර හිටිනවා.. ඊට වඩා හොඳයි ඔහොම්මම තියෙන්න අරින එක :yes:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රත්තරං;17550388 said:
    මචන් ගහපු tattoo එකක් මකන්න පුලුවන්ද?
    මොනවද තියෙන ක්‍රම?
    සම්පූර්නෙන්ම මකලා කැලැල් නැති, තිබ්බ තත්වෙට ගේන්න පුලුවන්ද කියලයි මට දැනගන්න ඕනේ

    අපි හමේ පාට tatoo එකක් ගහමු . :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    tatto gahanna epa :no:
    :oo:
    ඇයි බන් ,,,,මමත් ගහන්න හිතාගෙන ඉන්නේ

    Tribal%20Arm%20Tattoo%20Design.jpg

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මාලේවන හරියේ ටැටූ ෂොප් එකක් තියෙනවා ඒකෙ ලේසර් වලින් මකනව
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අවුලක් නැහැ , දැන් ලේසර් ට්‍රිට්මන්ට් තියෙනවා
    මගේ එකත් මකන්න මම ඇහුවා , ඌ කිවා අපරාදේ ඕක මකන්නේ කියල
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න:(235 aar