රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ගහපු tattoo එකක් මකන්න පුලුවන්ද?
    මොනවද තියෙන ක්‍රම?
    සම්පූර්නෙන්ම මකලා කැලැල් නැති, තිබ්බ තත්වෙට ගේන්න පුලුවන්ද කියලයි මට දැනගන්න ඕනේ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ටිකක් අමාරු වෙවි.ගානත් වැඩි වෙවි .ලෙසර් වලිනුත් කරනවා,ඇසිඩ් වලිනුත් කරනවා,පේන් එකත් වැඩියි ටැටූ එක ගහනවටත් වඩා
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ටැටූ ගහන තැන්වලින් ඒවා මකනව ඇති මගේ හිතේ. බැංකොක් වල නම් ඔය වගේ වැඩ කරනවලු
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැකීම එච්චරම සාර්ථක වැඩක් නෙමේ.. ඕවා ගහන්න කලින් දෙපාරක් හිතන එක හොඳයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Apo mata nam penna baha oya tatoo gahana eka.owalin cancer unath hadenna puluwan.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුලුවන් මචන් ඕක කරන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක්.. නිකන් ටෑටෝශෝප් වලත් කරනව ඒත් ඒක ගැන විශ්වාසය තියන්න අමාරුයි.. ලේසර් එකෙන් තමා මකන්නෙ පට්ට දුකක් විදින්න ඕනෙ.. සුමානයක් විතර යනකම් දියපට්ට් දාල ඒපා වෙනව මම දන්න විදිහට කොල්ලුපිටිය ලෝරිස් පාරෙ ස්කින් කීලීනික් එකේ ඩොක්ටර් උපේන්ද්‍ර සිල්වා ඕක කරන්ව.. උබ යන්වනම් අට පොඩ්ඩක් කියපන් ලොකු ගානක් අඩුකරවල දෙන්නම්

    සීයට සීයක්ම යවන්න බෑ බන් ඇහැට පේන්න නොපෙනන ගානක් ඉතුරු වෙනව
    මේ තියෙන්නෙ ටියුබ් එකෙන් උස්සපු විඩියෝ එකක්

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මැකීම එච්චරම සාර්ථක වැඩක් නෙමේ.. ඕවා ගහන්න කලින් දෙපාරක් හිතන එක හොඳයි.

    :yes:germany wala eka parak kellek maruna tatoo makanna gihin...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ ප්‍රොෆිශනල් විදිහ ත අන්ප්‍රොෆිශනල් විදිතියන්ව
    හැබැයි ගෙයියො පට්ට දුකක් විදින්න වෙන්නෙ ඕං

    1, තාච්චියෙන් බාබු ගමන් ආප්පයක් ටැටූ එක උඩ තියන්න
    මේකෙන් හම පිච්චිලා බර්න් මාර්ක් එකෙක් විතරි ඉතුරුවෙන්නෙ

    2බැටරි ඇසිඩ් මේක කරන විදිහ ගැන වැඩිය කියන්න බෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුලුවන් මචන් ඕක කරන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක්.. නිකන් ටෑටෝශෝප් වලත් කරනව ඒත් ඒක ගැන විශ්වාසය තියන්න අමාරුයි.. ලේසර් එකෙන් තමා මකන්නෙ පට්ට දුකක් විදින්න ඕනෙ.. සුමානයක් විතර යනකම් දියපට්ට් දාල ඒපා වෙනව මම දන්න විදිහට කොල්ලුපිටිය ලෝරිස් පාරෙ ස්කින් කීලීනික් එකේ ඩොක්ටර් උපේන්ද්‍ර සිල්වා ඕක කරන්ව.. උබ යන්වනම් අට පොඩ්ඩක් කියපන් ලොකු ගානක් අඩුකරවල දෙන්නම්

    සීයට සීයක්ම යවන්න බෑ බන් ඇහැට පේන්න නොපෙනන ගානක් ඉතුරු වෙනව
    මේ තියෙන්නෙ ටියුබ් එකෙන් උස්සපු විඩියෝ එකක්

    :yes::yes::yes:

    මුට රිදෙන්නේ නැහැ බන් wife ගෙන් ගුටි කළා හම පදම් වෙලා තියෙන්න :rofl:

    දැන් වැඩාත් නවත්තලා එයි දුවගෙන :P:P

    ටැටූ ෂොප් වලින් කරනවානම් හොද තකින් කරපන්. නැත්තම් පහුකලෙක කැන්සර් එන්න අවදානමක් තියනවා. චමල් කියපු තැන නම් හොදයි කියලා ප්‍රසිද්දයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ යාලුවෙක්ගේ සීන් එකක් මචන්
    වම් අතේ උඩ කොටසේ ගහල තියෙන්නේ.
    කාපු බීපු වෙලාවට හිතිලා කරගත්ත ඒවා තමා
    මොකක් ගැහුවත් ටිකක් කල් යද්දි තමන්ට එපාවෙනවා
    හැමෝගෙම කමෙන්ට්ස් කියවලා මම තීරනේ කරපු දේ තමා තියෙන විදිහට තියෙන්න අරින එක හොදයි කියන එක. අන්තිමට අත නිකන් කැද හැලියක් වෙයි:sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17550652 said:

    උයාගෙ Tattoo එක යවන්න තියා හිතන්න වත් එපා ඒක පට්ට සයිස්නෙ.
    මගෙත් පොඩි ටැටු එකක් තියනවා ඒක කපලා අයිං කරලා හං කෑල්ලක් කකුලෙන් අරන් දාගන්න ඉන්නෙ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:

    මුට රිදෙන්නේ නැහැ බන් wife ගෙන් ගුටි කළා හම පදම් වෙලා තියෙන්න :rofl:

    දැන් වැඩාත් නවත්තලා එයි දුවගෙන :P:P

    ටැටූ ෂොප් වලින් කරනවානම් හොද තකින් කරපන්. නැත්තම් පහුකලෙක කැන්සර් එන්න අවදානමක් තියනවා. චමල් කියපු තැන නම් හොදයි කියලා ප්‍රසිද්දයි

    වැඩ නවත්තලා දුවන් ආවා....
    යකෝ පුරුස ආදිපත්තියට (අකුරුත් හරියට එන්නේ නෑ බොලව් ) ගරහන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;17550668 said:
    උයාගෙ Tattoo එක යවන්න තියා හිතන්න වත් එපා ඒක පට්ට සයිස්නෙ.
    මගෙත් පොඩි ටැටු එකක් තියනවා ඒක කපලා අයිං කරලා හං කෑල්ලක් කකුලෙන් අරන් දාගන්න ඉන්නෙ :sorry:

    කොහෙදන්ද සර්ජරි එක කලේ?

    මගේ නෙමේ බන් යාලුවෙක්ගේ
    පාට පාටින් ගහල තියෙන්නේ..:P:P
    පට්ට සයිස් තමා
    7'x5' වගේ
    කෑල්ලක් දාලා මකන්න බැරිවෙයි බන්. ඊට පස්සේ කපපු කොටපුවා පෙනෙයි. දැනටත් ටීශර්ට් එකක් ඇන්දත් උගේ අතේ ටැටූ එක පේනවා. සර්ජරි කරලා ගත්තහම මස් කඩේ සයිමා වගේ වෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    tatto gahanna epa :no:

    අපෝ ගහන්න නෙමේ බන්. ගහපු ලබ්බක් මකාගන්න. ගහපු එකාටම දැන් එපා වෙලා තියෙන්නේ. ඒකයි එලකිරි එකේ පච්ච සිරාලගෙන් උදව් ඉල්ලුවේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;17550734 said:
    කොහෙදන්ද සර්ජරි එක කලේ?

    මගේ නෙමේ බන් යාලුවෙක්ගේ
    පාට පාටින් ගහල තියෙන්නේ..:P:P
    පට්ට සයිස් තමා
    7'x5' වගේ
    කෑල්ලක් දාලා මකන්න බැරිවෙයි බන්. ඊට පස්සේ කපපු කොටපුවා පෙනෙයි. දැනටත් ටීශර්ට් එකක් ඇන්දත් උගේ අතේ ටැටූ එක පේනවා. සර්ජරි කරලා ගත්තහම මස් කඩේ සයිමා වගේ වෙයි

    තාම කලේ නෑ :confused:
    ඕක හරි විදියට Machine එකකින් ගහපු එකක් නම් laser වලින් යවන්න පුලුවන් වෙයි. අඟලකට 5000ක්ද කොහෙද ගන්නවා. :yes: