TAX ඩයල් කවුද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    අලුත් income tax ක්‍රමේ හැටියට අවුරුද්දට ලක්ෂ 12ක් Qualifying payments කියල අඩු කරන්න පුළුවන් නේද?

    අපි EPF එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?
    life insurance එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔන්න ඕක ෆර්ම් එකකට දාලා හදලා දාපන්.ඕන්නම් 4000ක් ගනී.මම නම් දැම්ම නිල් රිටර්න් එකක් උන්ගේ ආච්චිට හැමිනියන් කියලා ගිය අවුරුද්දේ R&D ඉන්වෙස්ටින්ග් කියලා.එහෙම ඒවා ටික දවසක් යනකොට ඕවා ඉබේ විසිවෙනවා.රීජනල් ඔෆිස් එකකට දීලා එවෙලෙම ක්ලෝස් කරල දාපන්.

    එහෙමත් නැත්තන් මේක බලලා හදාගනින්.

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලයිෆ් ඉන්ෂුවරන්ස් අඩුකරන්ඩ පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    ඔන්න ඕක ෆර්ම් එකකට දාලා හදලා දාපන්.ඕන්නම් 4000ක් ගනී.මම නම් දැම්ම නිල් රිටර්න් එකක් උන්ගේ ආච්චිට හැමිනියන් කියලා ගිය අවුරුද්දේ R&D ඉන්වෙස්ටින්ග් කියලා.එහෙම ඒවා ටික දවසක් යනකොට ඕවා ඉබේ විසිවෙනවා.රීජනල් ඔෆිස් එකකට දීලා එවෙලෙම ක්ලෝස් කරල දාපන්.

    එහෙමත් නැත්තන් මේක බලලා හදාගනින්.

    employee income ne ban thiyenne. nil return danna ba.
    firm ekakata danna tharam income ekak na ban
     
    • Like
    Reactions: D_Mad

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Total income ekata calculate wenne EPF kapana ewa anith deductions ayin karanna baha danna taramin
    ayin karanna puluwan housing loan interest component ekai education fees wage dewal

    Mageth okkoma tiyenne personnel loan , gedara hadannat damme ewa matanam deductions naha kelinma gewanna wenne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Total income ekata calculate wenne EPF kapana ewa anith deductions ayin karanna baha danna taramin
    ayin karanna puluwan housing loan interest component ekai education fees wage dewal

    Mageth okkoma tiyenne personnel loan , gedara hadannat damme ewa matanam deductions naha kelinma gewanna wenne
    EPF eka "Payment for pension plan" yatathata watenne nadda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Mama danna tharamin naha
    anika oka ehema dammot kawadawat tax gewanna wenne naha
    mokada 2.5laks to 5laks slab ekata tax eka wadinnet 6%
    EPF mulu padiyenma 8% kapapu gaman tax nathi wenawane
    loku padi ganna un innawa ban. un owata ahuwenna ona. danna tharamin EPF eka tax free. eka redeem karana dawasata thama tax wadinne.

    aluth system eka hena confusing. hariyata wistharayak danne na kawuruwath.

    IRD un wath hariyata danne nathuwa athi
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අලුත් income tax ක්‍රමේ හැටියට අවුරුද්දට ලක්ෂ 12ක් Qualifying payments කියල අඩු කරන්න පුළුවන් නේද?

    අපි EPF එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?
    life insurance එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?
    Guide එකේ දාලා තියෙන්නේ බං අඩු කරන්න පුළුවන් expense ටික. ඒකෙන් පිට බැරිය. EPF බෑ බං. Medical insurance පමණි.

    loku padi ganna un innawa ban. un owata ahuwenna ona. danna tharamin EPF eka tax free. eka redeem karana dawasata thama tax wadinne.

    aluth system eka hena confusing. hariyata wistharayak danne na kawuruwath.

    IRD un wath hariyata danne nathuwa athi

    IRD එකෙන් හැම officer ම දන්නේ නෑ බං හැම දේම. Secretary unit එකේ අය තමයී ගොඩක් වෙලාවට all rounder.

    EPF eka "Payment for pension plan" yatathata watenne nadda?

    නෑ බං. Payment for Pension plan කියන්නේ CGIR approved private pension plan එකක් බං. Approved කියලා තියන ඕනේ තැනක් CGIR ගෙ approval එක තියන එකක් වෙන්න ඕනෙ.
     
    Last edited: