අලුත් income tax ක්රමේ හැටියට අවුරුද්දට ලක්ෂ 12ක් Qualifying payments කියල අඩු කරන්න පුළුවන් නේද?
අපි EPF එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?
life insurance එකට ගෙවන ගාන මේකට දාන්න පුලුවන්ද?

Last edited: