Guide එකේ දාලා තියෙන්නේ බං අඩු කරන්න පුළුවන් expense ටික. ඒකෙන් පිට බැරිය. EPF බෑ බං. Medical insurance පමණි.
IRD එකෙන් හැම officer ම දන්නේ නෑ බං හැම දේම. Secretary unit එකේ අය තමයී ගොඩක් වෙලාවට all rounder.
නෑ බං. Payment for Pension plan කියන්නේ CGIR approved private pension plan එකක් බං. Approved කියලා තියන ඕනේ තැනක් CGIR ගෙ approval එක තියන එකක් වෙන්න ඕනෙ.
Dan ban EPF eka double tax wenawane.
apita salary awa gaman eka parak tax wenawa. (total salary ekata including EPF contribution)
Api pension gihin EPF contribution + Interest redeem kalama aye tax wenawa.
ethakota awul ne
thawa ETF 3%