රවී කරුණානයක.
අපේ ජාතියේ පිනට පහලවූ පියා, ඒ කියන්නේ අපේ පිංපියා
අලුත් බදු සංශෝධන ගේනවනේ. ඊබේ වලට, ඔන්ලයින් ට්‍රාන්සෙක්ශන් වලට, වාහන වලට එකී නොකී හැම දේමට.
අපේ පිංපියාට බැන්නට, මේක ආන්ඩුවෙන් ගේන යෝජනා
ඉතින් හැමදේම පිංපියා ට බැනල හරි යන්නේ නෑ. සමස්ත ආන්ඩුවම තමයි අයවැය හදන්නේ
ඉතින් මං කල්පනා කොලා තව තව බදු ගහන්න දෙන්න, බදු පදනම් නිර්මාණය කරන්න ඕනේ කියලා
මේ තියෙන්නෙ 2018 අයවැයෙන් අය කරන්න අදහස් කරන බදු.
අපේ ජාතියේ පිනට පහලවූ පියා, ඒ කියන්නේ අපේ පිංපියා

අලුත් බදු සංශෝධන ගේනවනේ. ඊබේ වලට, ඔන්ලයින් ට්‍රාන්සෙක්ශන් වලට, වාහන වලට එකී නොකී හැම දේමට.අපේ පිංපියාට බැන්නට, මේක ආන්ඩුවෙන් ගේන යෝජනා

ඉතින් හැමදේම පිංපියා ට බැනල හරි යන්නේ නෑ. සමස්ත ආන්ඩුවම තමයි අයවැය හදන්නේ

ඉතින් මං කල්පනා කොලා තව තව බදු ගහන්න දෙන්න, බදු පදනම් නිර්මාණය කරන්න ඕනේ කියලා
මේ තියෙන්නෙ 2018 අයවැයෙන් අය කරන්න අදහස් කරන බදු.- කුක්කු බද්ද - මේක කුක්කු වල සයිස් එක අනුව ගෙවන්න ඕනේ
- බලු බද්ද - මේක ගෙවන්න ඕනේ බල්ලෝ නැති ගෙවල් වල අයට. මොකද පොලිසියෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඒවගේ ගෙවල් වල අයට.
- ලැට් බද්ද - බෙට්ටේ බර අනුව ගෙවන්න ඕනේ බද්ද
- පඩිපෙල් බද්ද - සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සැමට ලිෆ්ට් එකක් සංකල්පයකට අනුව මේ බද්ද අය කරන්නේ ලිෆ්ට් දැමීම ධයිර්යමත් කරන්න

- ටයර් බද්ද - මේක ගෙවන්න ඕනේ සෑම ටයර් මිලදී ගැනීමකදීම.
- බඩු බද්ද - බඩු ගැසීම අධර්යය මත් කිරීමේ අරමුනින් පාටලී චම්පක ගෙන එන ලද සමාජශීලි යෝජනවකි.
- මළ බද්ද
- මිනිසුන්ගේ මිය යාම අධර්යයමත් කිරිමේ අරමුනින්, කිරිඇල්ල මැතිතුමා විසින් ගෙන එන බද්ද වේ. - පඩ බද්ද - මිනිසුන්ගේ පඩ යාම අධර්යයමත් කිරිමේ අරමුනින්, ගරු ඇස් බී මැතිතුමා විසින් ගෙන එන බද්ද වේ.
- රෙදි බද්ද - රටේ බිකිනි පාවිච්චිය වර්ධනය කිරීමත්, බුර්කා නිකාබ් වැනි අල්ලාගේ අයිටම් අඩු කිරීමටත් ගෙන එන යෝජනාව අපේ කිරිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග

- වයිපයි බද්ද - පෞද්ගලික වයිපයි භාවිතය අවම කර, රටේ ගූගල් බැලුමෙන් අන්තර්ජාලයට පිවිසීම වර්ධනයට ගෙන ආ මේ යෝජනාව ගරු හරීන් පරිනෑන්ඩු


Last edited:


මං මුකුත් කලේ නෑ බං
