ඔයා ඔළුව වැනුවට මම කියපු එක වැරදියි-කැතයි කියන අයත් ඉන්නවා
පුදුම පලිගැනීමක්නේ

Thanks 4 da info broOya tax eka adu karala thiyenne, tika dawasakatalu.....!!
![]()
![]()
me mokakda ban quality nahane
ඔව් දැන් මේ රටේ දුප්පත් මිනිසුන්ට, කිරිපිටි, අල, පරිප්පු, වෙනුවට කාර් ගන්න පුළුවන්.
අයවැය හිඟය අහස උසට, විදේශීය වත්කම් අඩුවෙලා, රටේ ආදායම මදි ණය පොලී ගෙවන්න ! එතකොට තව අළුත් කාර් ගේන්න විදේශ විණිමය හොයන්නෙ කොහොමද?
මේක කෙරුවෙ අළුත් මන්ත්රීවරුන්ට කුණු කොල්ලෙට සුඛෝපබෝගී වාහන ආනයනය කරන්න කියල තේරෙන්නෙ කී දෙනාටද?