TAX මෙන්න මෙහෙම තමා පහල යන්නේ !

ඔයා ඔළුව වැනුවට මම කියපු එක වැරදියි-කැතයි කියන අයත් ඉන්නවා:lol:පුදුම පලිගැනීමක්නේ:P
reputation_neg.gif
TAX මෙන්න මෙහෙම තමා... 06-03-2010 11:09 AM ummmmmmmmmmah
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඔව් දැන් මේ රටේ දුප්පත් මිනිසුන්ට, කිරිපිටි, අල, පරිප්පු, වෙනුවට කාර් ගන්න පුළුවන්.
අයවැය හිඟය අහස උසට, විදේශීය වත්කම් අඩුවෙලා, රටේ ආදායම මදි ණය පොලී ගෙවන්න ! එතකොට තව අළුත් කාර් ගේන්න විදේශ විණිමය හොයන්නෙ කොහොමද?
මේක කෙරුවෙ අළුත් මන්ත්‍රීවරුන්ට කුණු කොල්ලෙට සුඛෝපබෝගී වාහන ආනයනය කරන්න කියල තේරෙන්නෙ කී දෙනාටද?
 
077harsha

Member
Jan 11, 2010
1,510
151
0
on EaRtH
ඔව් දැන් මේ රටේ දුප්පත් මිනිසුන්ට, කිරිපිටි, අල, පරිප්පු, වෙනුවට කාර් ගන්න පුළුවන්.
අයවැය හිඟය අහස උසට, විදේශීය වත්කම් අඩුවෙලා, රටේ ආදායම මදි ණය පොලී ගෙවන්න ! එතකොට තව අළුත් කාර් ගේන්න විදේශ විණිමය හොයන්නෙ කොහොමද?
මේක කෙරුවෙ අළුත් මන්ත්‍රීවරුන්ට කුණු කොල්ලෙට සුඛෝපබෝගී වාහන ආනයනය කරන්න කියල තේරෙන්නෙ කී දෙනාටද?

dan mehemai neeeee oyata therenna!!! vehicle ganana adu kara>>> parana wahana ain wenawa,,,ape kollo tika parana wahana aragena modifiy karala bottu hadagena rata yanawa wdesha winimaya soyana!!! oyata therenna !!ethakota oya kiyana widiahata විදේශ විණිමය ape ratata nikamma enawa.

Kohomada wada !!!
car-or-boat-08.jpg

mekataika deunu karala rata patawanawa !!!

balanna kochara wegawath da kiyala

:shocked::shocked::shocked:
:shocked:
:shocked::shocked:
:shocked::shocked::shocked:
gibbs-aquada-boat-car1.jpg

සැර වැඩිද මන්දා!!!!!!!!! :D:D
:P:P:P:P:P:P:P:P:P
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    ඔව් දැන් මේ රටේ දුප්පත් මිනිසුන්ට, කිරිපිටි, අල, පරිප්පු, වෙනුවට කාර් ගන්න පුළුවන්.
    අයවැය හිඟය අහස උසට, විදේශීය වත්කම් අඩුවෙලා, රටේ ආදායම මදි ණය පොලී ගෙවන්න ! එතකොට තව අළුත් කාර් ගේන්න විදේශ විණිමය හොයන්නෙ කොහොමද?
    මේක කෙරුවෙ අළුත් මන්ත්‍රීවරුන්ට කුණු කොල්ලෙට සුඛෝපබෝගී වාහන ආනයනය කරන්න කියල තේරෙන්නෙ කී දෙනාටද?

    tax wedi kalath baninwa adu kalath baninawa...:frown:
     
    Last edited: