Tax වැඩි කරල එක දවසයි -- Call 4i

shenat

Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කතාව බාග ඇත්තක්

    ඔව් ලංකාවේ IT උන්ට සාපේක්ෂ ලොකු පඩියක් ලැබෙන්න පිට රටට වැඩ කරන එක බලපාල තියනවා. නමුත් නිකන්ම නිකන් සෙට් එකක් පිටරට උන්ට වැඩ කරන නිසා ලොකු salary ලැබෙනවා කියන එක වැරදයි.

    1) online වැඩ කරනවා කියන්නේ මුළු ලෝකෙත් එක්කම compete කරන්න වෙනවා. ලංකාවේ එවුන් අඩුම ගානට වැඩ කරන එවුන් නෙවෙයි. එහෙම ඕනේ නම් අල්ලපු රටේ ඉන්නවා දවසේ පඩියට වැඩත් කරලා පුපත් දෙන උන් තොග ගානට.

    2) හරිහමන් company කැමති නෑ අඩු ගානට ගොබ්බයො අරන් උන්ගේ product එක හාගන්න. ඒ නිසා උන් බලාපොරොත්තු වෙන quality එක නැත්තම් උන් නිකන් වැඩ කරන්න එන්නම් කිව්වත් ගන්නේ නෑ.

    3) ඔස්ට්‍රේලියාව ගැන නම් මම දන්නේ නෑ නමුත් අනික් දියුණු රටවල් වලත් IT උන්ගේ average salary වැඩි එක සාමාන්‍ය දෙයක්. අර දොස්තර උදාහරනෙත් එහෙමම තමයි. bay area එකේ IT බුවෙක් සාමාන්‍ය දොස්තර කෙනෙක්ට වඩා salary ගන්න එක අමුතු දෙයක් නෙවෙයි.

    4) ලංකාවේ IT බුවාලා මේ රටවල් වලට ඇවිල්ලත් අනික් උන්ට වඩා ලොකු salary ගන්න එකත් මම ඕනේ තරම් දැකල තියනවා. @Mr.Thor වගේ එකෙක් ගත්තොත් ඌ ඇමරිකාවේ හැටියටත් ලොකු salary එකක් තියන බුවෙක්. දූපතේ ඉන්න අඩුවට වැඩ කරන එවුන් නිසා අපිව ගන්නවා නම් එහෙම වෙන්න බෑ නේද?

    මොකක්ද බං ඌ කියල තිබ්බේ?
    ------ Post added on Oct 13, 2022 at 1:32 PM

    නෑ නෑ මචන්. මම කියන්නෙ නෑ skill නෑ කියලා. skill එකක් තියෙන නිසා තමයි වැඩට ගන්නෙ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මම කියන්නෙ ඒ skill එක ලොකු ටෝක් දෙන්න තරං extraordinary නෑ. ඉතාම සාමාන්‍ය අනිත් ජොබ් කරන උන්ට තියෙන skill level එකම තමා තියෙන්නෙ. Extraordinary skill තියෙනව නං අඩුම ගානෙ ඒ රටවල් වල දෙන සැලරි එක ගෙවල ගන්නවනේ. එහෙම වෙන්නෙ නෑ 99% කට. ඒ මොකද උන්ට ඕන ලාබ ශ්‍රමය profit maximize කරගන්න. ඒකයි ලොකුම හේතුව කැමති උනත් අකමැති උනත්.

    IT විතරක් නෙවෙයි අනිත් ෆීල්ඩ්ස් වල උන්ටත් එච්චර තමයි ලංකාවෙ ඉඳන් පිටරටට සර්විස් දෙන්න පුලුවන් උනා නං. ඩොකාලා, නර්ස්ලා, සිවිල්, මිකෑනිකල් ඉන්ජො, පයිලට්ලා වගේ මෙකී නොකී හැම එකාම වගේ එහෙනං ඒ රටවල් වල පඩියට වඩා අඩුවෙන් ගෙවල ගන්නවා ලාබ නිසා. එහෙම නොවෙන්නෙ ඒ එකක්වත් online කරන්න බෑ. එච්චරයි.

    ලෝකෙ එක්ක compete කරන්න පුලුවන් අනිත් fields වල උන් ඕනතරං ඉන්නවා IT වගේම තමයි ඒකෙ වෙනසක් නෑ.

    IT අයගෙ average salary එක මහ ලොකු වැඩිවීමක් නෑ බන්. සමහර තැන්වල වෙන fields වල උන් ඊට වඩා ගන්නවා. ඩොකාලාගෙ average salary එක ඔය කොහෙත් වැඩියි එකම experience එක තියෙන ඉන්ජෙක්ට වඩා. SF Bay area එකේ software engineer කෙනෙක්ට වඩා ඒ පැත්තෙම ඩොකෙක්ට පඩි වැඩියි. මෙන්න glass door එකේ බලන්න.

    https://www.glassdoor.com.au/Salari....0,13_IM759_KO14,31.htm?clickSource=searchBtn

    https://www.glassdoor.com.au/Salari...L.0,13_IM759_KO14,23.htm?countryRedirect=true

    ඒ වගේම ඒ පැත්තෙ software architect කෙනෙක්ට වඩා cardiologist කෙනෙක්ට පඩි වැඩියි. මේ පහළ තියෙන්නෙ ඒක.

    https://www.salary.com/research/salary/alternate/cardiologist-non-invasive-salary/san-francisco-ca

    https://www.salary.com/research/salary/recruiting/principal-software-architect-salary

    මේ මම කියන ඒව නෙවෙයි ඒ රටෙන් දෙන දත්ත.ඉතින් ඕක තමා තත්ත්වය.
    කොහොම උනත් ඉන්ජො ඉන්ජො අතර ලොකු average salary වෙනසක් නෑ මේ රටවල් වල. වැඩිම avg. salary තියෙන්නෙත් IT engineers ලට නෙවෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉන්න උන් පාරක තොටක හම්බෙන උන්ට නන් කියන්නෙ එපා සොෆ්ට්වෙයා කරනව කියල. ඇයි කියල අහන්න එපා නූල මුල ඉදල ආයෙ බලපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    Ubata patta jealous ne IT karana un ekka :lol:

    නෑ ඇත්ත පෙන්නල දුන්නම රිදුනට කරන්න දෙයක් නෑ බන්. :lol:
    මම IT වල හිටියත් මේක තමා කතාව. ඇත්ත වෙනස් වෙන්නෙ නෑනෙ.

    Jeppange hati ne ban. Kuhaka kama nisa salli hambena/tiyena un gana jela tama tiyenne.

    jeppange neweyi ban unp unge hati tamai wanchawa/ horakama karana eka. ekane me banku horekta kade yana gaman tax ganna yanakota polawe hapenne. 😂 😂 😂
    ------ Post added on Oct 13, 2022 at 6:39 PM
     
    Last edited:
    • Haha
    Reactions: kolavari

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    නෑ ඇත්ත පෙන්නල දුන්නම රිදුනට කරන්න දෙයක් නෑ බන්. :lol:
    මම IT වල හිටියත් මේක තමා කතාව. ඇත්ත වෙනස් වෙන්නෙ නෑනෙ.

    jeppange neweyi ban unp unge hati tamai wanchawa/ horakama karana eka. ekane me banku horekta kade yana gaman tax ganna yanakota polawe hapenne. 😂 😂 😂
    ------ Post added on Oct 13, 2022 at 6:39 PM
    Lapaya aawoth uge gedara salli walinda rata duwanne? Wadi hariyak pin bathala un tika oya union wala wesige puthala tika kiyala umbata ternne nadda?
    oya pela paali yana kollo kellongen keedenk tax paying bracket ekata watenawada?

    Unuth mey ratey prashnayak tama ban.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    නෑ නෑ මචන්. මම කියන්නෙ නෑ skill නෑ කියලා. skill එකක් තියෙන නිසා තමයි වැඩට ගන්නෙ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මම කියන්නෙ ඒ skill එක ලොකු ටෝක් දෙන්න තරං extraordinary නෑ. ඉතාම සාමාන්‍ය අනිත් ජොබ් කරන උන්ට තියෙන skill level එකම තමා තියෙන්නෙ. Extraordinary skill තියෙනව නං අඩුම ගානෙ ඒ රටවල් වල දෙන සැලරි එක ගෙවල ගන්නවනේ. එහෙම වෙන්නෙ නෑ 99% කට. ඒ මොකද උන්ට ඕන ලාබ ශ්‍රමය profit maximize කරගන්න. ඒකයි ලොකුම හේතුව කැමති උනත් අකමැති උනත්.

    IT විතරක් නෙවෙයි අනිත් ෆීල්ඩ්ස් වල උන්ටත් එච්චර තමයි ලංකාවෙ ඉඳන් පිටරටට සර්විස් දෙන්න පුලුවන් උනා නං. ඩොකාලා, නර්ස්ලා, සිවිල්, මිකෑනිකල් ඉන්ජො, පයිලට්ලා වගේ මෙකී නොකී හැම එකාම වගේ එහෙනං ඒ රටවල් වල පඩියට වඩා අඩුවෙන් ගෙවල ගන්නවා ලාබ නිසා. එහෙම නොවෙන්නෙ ඒ එකක්වත් online කරන්න බෑ. එච්චරයි.

    ලෝකෙ එක්ක compete කරන්න පුලුවන් අනිත් fields වල උන් ඕනතරං ඉන්නවා IT වගේම තමයි ඒකෙ වෙනසක් නෑ.

    IT අයගෙ average salary එක මහ ලොකු වැඩිවීමක් නෑ බන්. සමහර තැන්වල වෙන fields වල උන් ඊට වඩා ගන්නවා. ඩොකාලාගෙ average salary එක ඔය කොහෙත් වැඩියි එකම experience එක තියෙන ඉන්ජෙක්ට වඩා. SF Bay area එකේ software engineer කෙනෙක්ට වඩා ඒ පැත්තෙම ඩොකෙක්ට පඩි වැඩියි. මෙන්න glass door එකේ බලන්න.

    https://www.glassdoor.com.au/Salari....0,13_IM759_KO14,31.htm?clickSource=searchBtn

    https://www.glassdoor.com.au/Salari...L.0,13_IM759_KO14,23.htm?countryRedirect=true

    ඒ වගේම ඒ පැත්තෙ software architect කෙනෙක්ට වඩා cardiologist කෙනෙක්ට පඩි වැඩියි. මේ පහළ තියෙන්නෙ ඒක.

    https://www.salary.com/research/salary/alternate/cardiologist-non-invasive-salary/san-francisco-ca

    https://www.salary.com/research/salary/recruiting/principal-software-architect-salary

    මේ මම කියන ඒව නෙවෙයි ඒ රටෙන් දෙන දත්ත.ඉතින් ඕක තමා තත්ත්වය.
    කොහොම උනත් ඉන්ජො ඉන්ජො අතර ලොකු average salary වෙනසක් නෑ මේ රටවල් වල. වැඩිම avg. salary තියෙන්නෙත් IT engineers ලට නෙවෙයි.

    ජොබ් අතර skill level මනින්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්න අනික් field වල උන්ටත් කැමති නම් ඉතින් මෙහෙ එන්න පුළුවන් නේ? online අවශ්‍ය නෑ migrate වෙන්නම බැරිය? ඒත් එහෙම opportunities අඩුයි සහ ඇවිල්ල ඉන්නවා දකින්නේ අඩුවෙන්. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    මෙහෙ IT උන්ට වෙනම visa category පවා තියනවා සාමාන්‍ය highly skilled migration වලට අමතරව. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    අර ඒ රටවල දෙන salary එකම දෙන්න ඕනේ කතාව නම් හෙන වැරදියි. Europe වල දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා Spain/Portugal වලට යන්න. අපි එක්කම ඉන්න මෙහෙ citizen උන් එහෙම යද්දිත් salary එක වෙනස් වෙනවා. එකම company එකේ ඉන්න එකා රට මාරු වෙද්දී උගේ skills අඩු වෙන්නේ නෑනේ?

    එහෙව් එකේ වෙනම timezone එකක ඉන්න ඇත්තට meet වෙන්න බැරි ප්‍රයෝගිකව disadvantages තියන ලංකාවේ උන්ට එහෙ salary එකම කොහොමත් ගෙවන්නේ නෑ. ඒ අපේ උන් අඩු කුලේ කියල නෙවෙයි. ඒක තමයි විදිහ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    Lapaya aawoth uge gedara salli walinda rata duwanne? Wadi hariyak pin bathala un tika oya union wala wesige puthala tika kiyala umbata ternne nadda?
    oya pela paali yana kollo kellongen keedenk tax paying bracket ekata watenawada?

    Unuth mey ratey prashnayak tama ban.

    ලපය ආවත් නැතත් මට මොකෝ බන්. මම ජෙප්පෙක් නෙවෙයි. :lol:

    ජොබ් අතර skill level මනින්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්න අනික් field වල උන්ටත් කැමති නම් ඉතින් මෙහෙ එන්න පුළුවන් නේ? online අවශ්‍ය නෑ migrate වෙන්නම බැරිය? ඒත් එහෙම opportunities අඩුයි සහ ඇවිල්ල ඉන්නවා දකින්නේ අඩුවෙන්. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    මෙහෙ IT උන්ට වෙනම visa category පවා තියනවා සාමාන්‍ය highly skilled migration වලට අමතරව. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    අර ඒ රටවල දෙන salary එකම දෙන්න ඕනේ කතාව නම් හෙන වැරදියි. Europe වල දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා Spain/Portugal වලට යන්න. අපි එක්කම ඉන්න මෙහෙ citizen උන් එහෙම යද්දිත් salary එක වෙනස් වෙනවා. එකම company එකේ ඉන්න එකා රට මාරු වෙද්දී උගේ skills අඩු වෙන්නේ නෑනේ?

    එහෙව් එකේ වෙනම timezone එකක ඉන්න ඇත්තට meet වෙන්න බැරි ප්‍රයෝගිකව disadvantages තියන ලංකාවේ උන්ට එහෙ salary එකම කොහොමත් ගෙවන්නේ නෑ. ඒ අපේ උන් අඩු කුලේ කියල නෙවෙයි. ඒක තමයි විදිහ.

    ජොබ් අතර skill level මැන්නෙ කොහොමද කියන එක උබ අහන්න ඕන මගෙන් නෙවෙයි. මම කරේ ගොබ්බයො කීප දෙනෙක් කියපු ගොබ්බ කතා වල ගොබ්බකම පෙන්නපු එක විතරයි. හැබැයි උන් ඒ කම්පැරිසන් එක කරල තිබුනෙ සැලරි එක බලලා. ඉතින් ඒකම අරන් මම ඒ කතාව ගොබ්බයි කියලා ඔප්පු කරල පෙන්නුවා. ඒකට රිදිච්ච උන් අඬා වැටෙනව පේනව ඇතිනේ. :lol: (උබ, @HAneo සාපේක්ෂව මධ්‍යස්තව කතා කරල තිබුනා ඒ නිසා මේව කියන්නෙ උබලට නෙවෙයි.)

    රට රටවල් වල එක එක හේතුවලට වීස කැටගරි තියෙනවා. ඒකෙන් වැඩි දෙයක් කියන්න බෑ. වැඩ කරන්න මිනිස්සු මදි නිසා මිනිස්සු හොයනවා. මෙහේ හොන්කොන් උන්ට වෙනම වීස කැටගරියක් හැදුවෙ. මෙච්චර කල් පොයින්ට්ස් බර ගානක් තියෙන එකම ජොබ් එක කරන උන්ට PR නොදී ඉඳල එක පාරම skill shortage එකක් ආපු නිසා අඩු පොයින්ට්ස් තියෙන උන්ට ගිය සතියෙ PR දුන්නෙ. ඒ වගේ තමයි. ඒකෙන් කියන්නෙ නෑ extra ordinary skills තියෙනව කියලා.

    ලංකාවෙ උන්ගෙ තර්ක බැලුවම බං නාස එකේ ඔක්කොම ලංකාවට ආවත් උන් ඔක්කොම ෆේල් ලංකාවෙ OL වත් පාස් වෙන්න බැරි උන උන් එක්ක. අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් ආවත් ලංකාවෙ ෆේල්. ඒ මොකද ඒගොල්ලන්ට ලංකාවෙ extraordinary highly skilled IT professionals ලට වඩා ස්කිල්ල් එකක් නැති නිසා. 😂 😂 😂 😂 😂

    මට පුකෙන් හිනා යනව බං. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 13, 2022 at 7:01 PM
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔහොම හිතන එක හොඳයි, කතාවට එකඟයි. ඉස්සර ගොඩක් උන් ආ කමක් නෑ හොරා කෑවට රට හදනවා නේ කියලා හිතුවේ. දැන් salary එකෙන් ම tax charge වෙන්කොට ඇගට දැනෙනවා, ගොඩක් උන් ඔහොම හිතනවා. ඒක හොඳයි.
    අහ්.. හොරා කාලා හරි කමක් නෑ රට හැදුවා නම් කියලා කට වහගෙන හිටපු උන් නිසා තමයි මේ bomb එක පිපුරුනේ
    ඇයි රාජ්ය වියදම් කපාහරින්න බැරිද . රාජ්‍ය ආයතන වලින් වැඩ නැති උන් දොට්ට දාල කදුලු ගෑස් ගහලා හිරේ දාල එලවන්න ඕනේ.
    ඔව් බං. Boc උන්ට pension ekai, fund එකයි 2ක් දෙනවා pension යනකොට.. යහපාලනය ඕකෙන් එකක් කපන්න හැදුවා හරි ගියේ නෑ . මුන් picket කරලා නැවැත්තුවා වැඩේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ජොබ් අතර skill level මැන්නෙ කොහොමද කියන එක උබ අහන්න ඕන මගෙන් නෙවෙයි. මම කරේ ගොබ්බයො කීප දෙනෙක් කියපු ගොබ්බ කතා වල ගොබ්බකම පෙන්නපු එක විතරයි. හැබැයි උන් ඒ කම්පැරිසන් එක කරල තිබුනෙ සැලරි එක බලලා. ඉතින් ඒකම අරන් මම ඒ කතාව ගොබ්බයි කියලා ඔප්පු කරල පෙන්නුවා. ඒකට රිදිච්ච උන් අඬා වැටෙනව පේනව ඇතිනේ. :lol: (උබ, @HAneo සාපේක්ෂව මධ්‍යස්තව කතා කරල තිබුනා ඒ නිසා මේව කියන්නෙ උබලට නෙවෙයි.)

    රට රටවල් වල එක එක හේතුවලට වීස කැටගරි තියෙනවා. ඒකෙන් වැඩි දෙයක් කියන්න බෑ. වැඩ කරන්න මිනිස්සු මදි නිසා මිනිස්සු හොයනවා. මෙහේ හොන්කොන් උන්ට වෙනම වීස කැටගරියක් හැදුවෙ. මෙච්චර කල් පොයින්ට්ස් බර ගානක් තියෙන එකම ජොබ් එක කරන උන්ට PR නොදී ඉඳල එක පාරම skill shortage එකක් ආපු නිසා අඩු පොයින්ට්ස් තියෙන උන්ට ගිය සතියෙ PR දුන්නෙ. ඒ වගේ තමයි. ඒකෙන් කියන්නෙ නෑ extra ordinary skills තියෙනව කියලා.

    ලංකාවෙ උන්ගෙ තර්ක බැලුවම බං නාස එකේ ඔක්කොම ලංකාවට ආවත් උන් ඔක්කොම ෆේල් ලංකාවෙ OL වත් පාස් වෙන්න බැරි උන උන් එක්ක. අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් ආවත් ලංකාවෙ ෆේල්. ඒ මොකද ඒගොල්ලන්ට ලංකාවෙ extraordinary highly skilled IT professionals ලට වඩා ස්කිල්ල් එකක් නැති නිසා. 😂 😂 😂 😂 😂

    මට පුකෙන් හිනා යනව බං. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 13, 2022 at 7:01 PM

    visa category එකෙන් කියන්නේ skill වැඩි කතාවක් නෙවෙයි බං. මම කිව්වේ ලෝකෙ පුරාම IT උන්ගේ shortage එකක් තියනවා කියල. ලංකාවෙන් migrate වෙන උන් බැලුවත් බහුතරේ IT.

    ඔතන උඹල දකින්නේ එක කොටසයි. ලංකාවේ (මම දන්න කාලේ) හැම IT එකාටම හොඳ salary peg වගේ ඒවා ලැබෙන්නේ නෑ. කොටසකට විතරයි ඒවා සෙට් වෙන්නේ. පට්ට අනාථ IT බුවාලත් ඉන්නවා. එළියෙන් බලන එකෙක්ට හයිලයිට් වෙන්නේ අර හොඳට ඉන්න එවුන් ටික.

    ඔය පිට රටකට වැඩ කරන එකත් හැම එකාටම බෑ. උන් බලන standards වෙනස්. ඉතින් ඒවාට ඇත්තටම සෙට් වෙන්නේ skills හොඳ එවුන් තමයි. හැබැයි එහෙම ඒවා සෙට් නොවන පිරිසකුත් ඉන්නවා.

    අනික ලංකවේ ඩොකාල එහෙම ගත්තම බොක්කේ ඉඳන් එන attitude අව්ල් එහෙම හෙනට වැඩි. මේක දන්න කියන ඩොක්කුම කියන දෙයක්. (ලංකාවේ තියන God level මෙහෙ බැරිකම එහෙම හේතු වෙන්න ඇති) ගොඩක් උන්ට මෙහෙ අමාරුයි. IT උන් කාලයක් තිස්සෙම වෙන රටවල උන් එක්ක වැඩ කරන එකම focus කරන නිසා පදම් වෙලාද මන්ද ඒ තත්වේ අඩුයි.

    ලංකවේ IT වල වෙලා තියෙන්නේ තමන් skilled නම් හොඳ salary එකක් ගන්න පුළුවන් හොඳට ජිවත් වෙන්න පුළුවන්. skilled නැත්තම් අනාතයි.

    Civil වගේ වෙලා තියෙන්නේ skilled උනත් නැතත් අනාතයි.

    ඔන්න ඕකයි වෙනස.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Software Engineer කෙනෙක් වෙන්න ට්‍රයි කරලා බැරි උනාම ජිවිත කාලෙම උන්ට බැන බැන යන උඹද ඉතින් කියන්නේ? :lol:

    කෝ Germany ගියේ නෑ? :rofl:
    කවුද දැන් බැන බැන ගියෙ?
    පෙන්නපන් බැනපු තැනක් .
    අනෙ මන්දා බන් උඹත් .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    කවුද දැන් බැන බැන ගියෙ?
    පෙන්නපන් බැනපු තැනක් .
    අනෙ මන්දා බන් උඹත් .
    අනේ බං තමන්ට බැරි උනා නම් මිදී තිත්තයි කියල දඟලන්නේ නැතුව පුළුවන් දෙයක් කරගෙන හිටපන්

    දැන් අපි ආවේ නෑනේ කුරියර් services වල වැඩ කරන උන් චාටර් කියාගෙන :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් බං. Boc උන්ට pension ekai, fund එකයි 2ක් දෙනවා pension යනකොට.. යහපාලනය ඕකෙන් එකක් කපන්න හැදුවා හරි ගියේ නෑ . මුන් picket කරලා නැවැත්තුවා වැඩේ
    ඕක හැමෝටම හම්බ්බවෙන්නේ නැ නේද බන්? පරණ සෙට් එකට විතරයි කියනවා.
     
    • Like
    Reactions: scorpion MW

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    මේක අවුරුදු 2 කින් ඉවර කරන්න තමා හිටියේ 2015 වේ මේ Project එකට කල් ගියේ පාර්ලිමේන්තු වේදී JVP එකේ මන්ත්‍රිලා විරුද්ධ උන නිසා
    වෙනම විවාදයක් ඉල්ලුවා පුද්ගලික තොරතුරු ඉල්ලනවා කියලා

    අන්තිමට 2015 ආණ්ඩුව වෙනස් උනා
    Smart වෙනුවට නිකන් Palstic Card එකක් ගෙනැල්ලා යහපාලන ආණ්ඩුව මාරු උනා
    මහින්ද කරෙත් බොරුව... ඕකට බැන්කු සෞඛ්‍ය සේවා ඔක්කොම ලින්ක් කරන්න ඕන එහෙම කරානම් තමා සම්පුර්න ප්‍රයෝජනය ගන්න පුලුවන්... මහින්ද තියා දියවන්නාවෙ ඉන්න එකෙක් ඕක කරන්නෙ නෑ හරියට බදු ගෙවන්න වෙන නිසා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මහින්ද කරෙත් බොරුව... ඕකට බැන්කු සෞඛ්‍ය සේවා ඔක්කොම ලින්ක් කරන්න ඕන එහෙම කරානම් තමා සම්පුර්න ප්‍රයෝජනය ගන්න පුලුවන්... මහින්ද තියා දියවන්නාවෙ ඉන්න එකෙක් ඕක කරන්නෙ නෑ හරියට බදු ගෙවන්න වෙන නිසා
    ඒවා ඔක්කොම Link කරන්න තමා Project එකේ තිබුනේ Blood Group එක, Crib Details , Health Records+ Family Details

    මොනවත් සටන් පාඨයක් නැතුව අනාථ වෙලා හිටපු JVP එකේ එවුන් Health Records+ Family Details අල්ලාගෙන කෑගහන්න පටන් ගත්තා UNP එකත් එක්ක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    visa category එකෙන් කියන්නේ skill වැඩි කතාවක් නෙවෙයි බං. මම කිව්වේ ලෝකෙ පුරාම IT උන්ගේ shortage එකක් තියනවා කියල. ලංකාවෙන් migrate වෙන උන් බැලුවත් බහුතරේ IT.

    ඔතන උඹල දකින්නේ එක කොටසයි. ලංකාවේ (මම දන්න කාලේ) හැම IT එකාටම හොඳ salary peg වගේ ඒවා ලැබෙන්නේ නෑ. කොටසකට විතරයි ඒවා සෙට් වෙන්නේ. පට්ට අනාථ IT බුවාලත් ඉන්නවා. එළියෙන් බලන එකෙක්ට හයිලයිට් වෙන්නේ අර හොඳට ඉන්න එවුන් ටික.

    ඔය පිට රටකට වැඩ කරන එකත් හැම එකාටම බෑ. උන් බලන standards වෙනස්. ඉතින් ඒවාට ඇත්තටම සෙට් වෙන්නේ skills හොඳ එවුන් තමයි. හැබැයි එහෙම ඒවා සෙට් නොවන පිරිසකුත් ඉන්නවා.

    අනික ලංකවේ ඩොකාල එහෙම ගත්තම බොක්කේ ඉඳන් එන attitude අව්ල් එහෙම හෙනට වැඩි. මේක දන්න කියන ඩොක්කුම කියන දෙයක්. (ලංකාවේ තියන God level මෙහෙ බැරිකම එහෙම හේතු වෙන්න ඇති) ගොඩක් උන්ට මෙහෙ අමාරුයි. IT උන් කාලයක් තිස්සෙම වෙන රටවල උන් එක්ක වැඩ කරන එකම focus කරන නිසා පදම් වෙලාද මන්ද ඒ තත්වේ අඩුයි.

    ලංකවේ IT වල වෙලා තියෙන්නේ තමන් skilled නම් හොඳ salary එකක් ගන්න පුළුවන් හොඳට ජිවත් වෙන්න පුළුවන්. skilled නැත්තම් අනාතයි.

    Civil වගේ වෙලා තියෙන්නේ skilled උනත් නැතත් අනාතයි.

    ඔන්න ඕකයි වෙනස.

    Confirmation bias

    ඕක කොහොම කිව්වත් පොරට තේරුන්ගන්න ඕනි කමක් නෑ ඌ හැම තිස්සෙම හොයන්නෙ ඌ රටෙන් ගිය හේතුව සහ උට බිස්නස් කෙල වෙච්ච එකට ඌ හිතාන ඉන්න හේතුව සාධාරණයි කියල ඔප්පු කරන්න පුලුවන් දෙයක් විතරයි.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක හැමෝටම හම්බ්බවෙන්නේ නැ නේද බන්? පරණ සෙට් එකට විතරයි කියනවා.
    අනේ මන්දා? මගේ cousin කෙනෙක් අලුත් සෙට් එකේ . උනුත් ඕක picket එකට ගියා එදා
     
    • Like
    Reactions: U-tag

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    1. Tax ගහන එක මම බලන්නෙ මගේ පැත්තෙන් විතරක් නෙවෙයි. ආදායමට බදු ගහන්න ඕන රටක. ආදායම වැඩි වෙන තරමට වැඩිපුර බදු ගහන්න ඕන. ඒ බදු වලින් රටේ සංවර්ධනය කරන්න ඕන. එච්චරයි. ඩොලර් 3287 යි හම්බ වෙන්නෙ ඒකට ටැක්ස් ගහනවා වගේ ගොබ්බ තර්ක නං ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මම. :lol: ඩොලර් 3287 කට ටැක්ස් ගහන්නෙ නෑ, ගන්නෙ රුපියල් ලක්ෂ 12 කට. මොකද ලංකාවෙ ගණුදෙනු වෙන්නෙ රුපියල්. ඒ විදියට බලනකොට ලංකාවෙ ටොප් 2% න් විතර බදු ගහන්නෙ නැතුව ඉන්න ඕන නං රුපියල් 20,000 පඩිය ගන්න එකාගෙන් ටැක්ස් අරගෙන ආනන්තරීය පාපකර්මයක් කරගන්නෙ. 🤣🤣🤣🤣

    2. කවුද කිව්වෙ ලංකාවෙ අය skilled නෑ කියලා??
    ලංකාවෙ අය skilled. Skilled වෙන්නෙ IT field එකේ අය විතරයි ඒකයි වැඩිපුර රුපියල් ගානක් හම්බ වෙන්නෙ, අනිත් අය skilled නෑ ඒ නිසා තමයි උන්ට ලංකාවෙ ඒ වගේ පඩියක් දෙන්නෙ නැත්තෙ වගේ ගොබ්බ සිතුවිලි තියෙන IT බුවාලා ගොඩක් හිටියා සහ ඉන්නවා. අන්න එවුන්ට කියන්නෙ "උබලගේ විශේෂ දක්ෂතාවක් නෑ, මෙන්න මේකයි වැඩිපුර රුපියල් ලැබෙන්න හේතුව, ඒ නිසා ගොබ්බ ටෝක් නොදී ඉඳපල්ලා" කියලා. වෙන මුකුත් තරහකට නෙවෙයි. එච්චරයි මට පෙන්නල දෙන්න ඕන උනේ :lol:

    මොන තර්කෙද බිඳිල තියෙන්නෙ???

    අන්න මං කියන එක තේරුණ, මේකෙ වෙච්ච දේවල් මතක කීප දෙනෙක් හරි ඉන්නවා. සතුටුයි බ්‍රෝ ඒකට. 😍😍 තේරෙන්නෙ නැති අය තමා ටෝක් දෙන්නෙ.

    ටෝක් දෙන්නෙ අනිත් උන්ව පහළට දාලා. ඒකයි මම ඔය කතාව පැහැදිලි කරල දුන්නෙ. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා අපිට හොඳයි කියාගෙන ඉන්නව නං කමක් නෑ.

    අපි skilled, තොපි skilled නෑ, අනිත් උන් skilled නෑ ඒකයි ගෙවන්නෙ නැත්තෙ වගේ ගොබ්බ ගොන් ටෝක් දෙනකොට කට පියාගෙන ඉන්න අමාරුයි.
    ------ Post added on Oct 13, 2022 at 6:07 PM

    1. ඩොලර් 3287 යි නැත්තම් අවුරුද්දට ලක්ශ 12ක් කියන්නේ 2022 ලොකු ගානක් නෙමෙයි කියන එක උඹට තේරෙන්නේ නැද්ද? ඒ වගේ පොඩි ගානේ ඉඳන් උඩට මෙහෙම ගහන එකයි වැරදි. 2018 ලකශය නෙමේ 2022 ලක්ශය. අපි ඒකයි කියන්නේ ඔය executive 30,000-50,000 පඩි වැඩි වෙන්න ඕනි කියලා
    2. උඹට අනුව IT එවුන් skilled නෑ වැඩි හම්බ උනේ online foreign work කරන නිසා. එහෙම එවුන්ට foreign job offers ගැන කිව්වාම කතාව මාරු වෙනවා. අනික උඹ ඔය රතු පාට තියන ටිකෙත් කියලා තියෙන්නේ හෙනම contradicting කතාවක්නේ. highly skilled bad attitude තියන කෙනෙක් කියන්න පුලුවන් උඹලට අඩුවෙන් හම්බ වෙන්නේ උඹල skilled නැති නිසා කියලා. ඒකේ උගේ එකේ අවුලක් නෙමෙයි attitude එකේ අවුලක්. එතකොට පොරට online opportunities තියන නිසයි වැඩියෙන් හම්බවෙන්නේ කියන valid එක නැහැ
    Civil karapu un ai ban IT salary gana katha karanne..onna okata paduwe inna deepan

    පුදුම මලෙකින් ඉඳලා තියෙන්නේ උන් හිතේ ඇත්තේ tax ගහන්නේ IT එවුන්ට විතරයි කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලපය ආවත් නැතත් මට මොකෝ බන්. මම ජෙප්පෙක් නෙවෙයි. :lol:

    ජොබ් අතර skill level මැන්නෙ කොහොමද කියන එක උබ අහන්න ඕන මගෙන් නෙවෙයි. මම කරේ ගොබ්බයො කීප දෙනෙක් කියපු ගොබ්බ කතා වල ගොබ්බකම පෙන්නපු එක විතරයි. හැබැයි උන් ඒ කම්පැරිසන් එක කරල තිබුනෙ සැලරි එක බලලා. ඉතින් ඒකම අරන් මම ඒ කතාව ගොබ්බයි කියලා ඔප්පු කරල පෙන්නුවා. ඒකට රිදිච්ච උන් අඬා වැටෙනව පේනව ඇතිනේ. :lol: (උබ, @HAneo සාපේක්ෂව මධ්‍යස්තව කතා කරල තිබුනා ඒ නිසා මේව කියන්නෙ උබලට නෙවෙයි.)

    රට රටවල් වල එක එක හේතුවලට වීස කැටගරි තියෙනවා. ඒකෙන් වැඩි දෙයක් කියන්න බෑ. වැඩ කරන්න මිනිස්සු මදි නිසා මිනිස්සු හොයනවා. මෙහේ හොන්කොන් උන්ට වෙනම වීස කැටගරියක් හැදුවෙ. මෙච්චර කල් පොයින්ට්ස් බර ගානක් තියෙන එකම ජොබ් එක කරන උන්ට PR නොදී ඉඳල එක පාරම skill shortage එකක් ආපු නිසා අඩු පොයින්ට්ස් තියෙන උන්ට ගිය සතියෙ PR දුන්නෙ. ඒ වගේ තමයි. ඒකෙන් කියන්නෙ නෑ extra ordinary skills තියෙනව කියලා.

    ලංකාවෙ උන්ගෙ තර්ක බැලුවම බං නාස එකේ ඔක්කොම ලංකාවට ආවත් උන් ඔක්කොම ෆේල් ලංකාවෙ OL වත් පාස් වෙන්න බැරි උන උන් එක්ක. අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් ආවත් ලංකාවෙ ෆේල්. ඒ මොකද ඒගොල්ලන්ට ලංකාවෙ extraordinary highly skilled IT professionals ලට වඩා ස්කිල්ල් එකක් නැති නිසා. 😂 😂 😂 😂 😂

    මට පුකෙන් හිනා යනව බං. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 13, 2022 at 7:01 PM

    මගේ නම් තියරි එක බන් පුද්ගලයා කම්පෙයා වෙන්න ඕනේ වටිනාකම එක්ක. ඌ රටකට වැඩ කරලා මෙහෙට රුපියලක් හරි ගෙනාවා නම් අන්න එතන වලියු වෙකක් තියනවා මෙහෙ ඉදන් නිකන් පිනට කන උන්ට වඩා. එක කොයි රටටත් එහෙම්ම තමා මම නම් හිතන්නේ.

    හැබැයි බන් හුගක් රටවලට IT පැත්තෙන් වෙනම විසා දෙනවා. උන්ව ෆාස්ට් ට්‍රැක් කරලා ගන්න රටවල් තියනවා. එකට එක හේතුවක් තියනවා. ලෝකේ තියන හුගක් දේවල් IT මත දෙපෙන්ඩ් වෙන එක. එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ . ඒ නිසා උබ IT/Cs නම් උබට අලුතෙන් එන ඩොමේන් එක හොදට අල්ල ගන්න ඕනේ වැඩක් කරන්න කලින්. ඒක ඇත්තටම විශේෂ දක්ෂතාවක්. අන්න ඒ වගේ රිසන් නිසා තමා මේ IT/Cs පැත්තට ස්පෙෂලිටි එකක් දෙන්නේ. හැබැයි එකත් මම දකින්නේ උඩ තියරියට දාල