1. Tax ගහන එක මම බලන්නෙ මගේ පැත්තෙන් විතරක් නෙවෙයි. ආදායමට බදු ගහන්න ඕන රටක. ආදායම වැඩි වෙන තරමට වැඩිපුර බදු ගහන්න ඕන. ඒ බදු වලින් රටේ සංවර්ධනය කරන්න ඕන. එච්චරයි. ඩොලර් 3287 යි හම්බ වෙන්නෙ ඒකට ටැක්ස් ගහනවා වගේ ගොබ්බ තර්ක නං ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මම.

ඩොලර් 3287 කට ටැක්ස් ගහන්නෙ නෑ, ගන්නෙ රුපියල් ලක්ෂ 12 කට. මොකද ලංකාවෙ ගණුදෙනු වෙන්නෙ රුපියල්. ඒ විදියට බලනකොට ලංකාවෙ ටොප් 2% න් විතර බදු ගහන්නෙ නැතුව ඉන්න ඕන නං රුපියල් 20,000 පඩිය ගන්න එකාගෙන් ටැක්ස් අරගෙන ආනන්තරීය පාපකර්මයක් කරගන්නෙ.



2. කවුද කිව්වෙ ලංකාවෙ අය skilled නෑ කියලා??
ලංකාවෙ අය skilled. Skilled වෙන්නෙ IT field එකේ අය විතරයි ඒකයි වැඩිපුර රුපියල් ගානක් හම්බ වෙන්නෙ, අනිත් අය skilled නෑ ඒ නිසා තමයි උන්ට ලංකාවෙ ඒ වගේ පඩියක් දෙන්නෙ නැත්තෙ වගේ ගොබ්බ සිතුවිලි තියෙන IT බුවාලා ගොඩක් හිටියා සහ ඉන්නවා. අන්න එවුන්ට කියන්නෙ "
උබලගේ විශේෂ දක්ෂතාවක් නෑ, මෙන්න මේකයි වැඩිපුර රුපියල් ලැබෙන්න හේතුව, ඒ නිසා ගොබ්බ ටෝක් නොදී ඉඳපල්ලා" කියලා. වෙන මුකුත් තරහකට නෙවෙයි. එච්චරයි මට පෙන්නල දෙන්න ඕන උනේ
මොන තර්කෙද බිඳිල තියෙන්නෙ???
අන්න මං කියන එක තේරුණ, මේකෙ වෙච්ච දේවල් මතක කීප දෙනෙක් හරි ඉන්නවා. සතුටුයි බ්රෝ ඒකට.


තේරෙන්නෙ නැති අය තමා ටෝක් දෙන්නෙ.
ටෝක් දෙන්නෙ අනිත් උන්ව පහළට දාලා. ඒකයි මම ඔය කතාව පැහැදිලි කරල දුන්නෙ. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා අපිට හොඳයි කියාගෙන ඉන්නව නං කමක් නෑ.
අපි skilled, තොපි skilled නෑ, අනිත් උන් skilled නෑ ඒකයි ගෙවන්නෙ නැත්තෙ වගේ ගොබ්බ ගොන් ටෝක් දෙනකොට කට පියාගෙන ඉන්න අමාරුයි.
------
Post added on Oct 13, 2022 at 6:07 PM