Tax වැඩි කරල එක දවසයි -- Call 4i

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    අම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ. 😂😂😂 පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ 🥲
    මගෙ පාඩුවෙ ආතල් එකෙ ඉද්දි එකෙක් මාව මෙකෙ මේන්ෂන් කරලා තිබ්බා.
    ඉතින් සුපුරුදු ඝනයෙ වලියක් නෙ ?
    මාත් එහෙන් මෙහෙන් පිදුරු ටිකක් දැම්මා නන් අයුරින් .
     
    • Haha
    Reactions: shenat and HAneo

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ. 😂😂😂 පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ 🥲

    summary:
    uyage amutu skill ekak naha
    uya USA work karana nisai ochchara salary
    mehe ona job ekaka weda karana kenek USA awanam uya wage hamba karanawa
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    summary:
    uyage amutu skill ekak naha
    uya USA work karana nisai ochchara salary
    mehe ona job ekaka weda karana kenek USA awanam uya wage hamba karanawa
    +
    1. IT/ Other field engineering kiyala salary wenasak na foreign ratawala
    2.lankawe IT unge exceptional skill ekak na unge padi wadi foreign ratawalata service dena nisa..nattan unuth anatha kukullu

    Anthimata kiyanna thiyenne thaman kamathi field ekak kala nam anik field wala unge padi hoya hoya yanna one na..
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ehema jobs walata ganne na 😏

    meka explain karanna giyoth epa wenwa 😃

    Google Facebook Amazon wala engineers lata loku salaries dunnata amuthu skills naha, unta wela tiyenne hodata profitable company ekakata join unu nisa hodata labenne

    +
    1. IT/ Other field engineering kiyala salary wenasak na foreign ratawala
    2.lankawe IT unge exceptional skill ekak na unge padi wadi foreign ratawalata service dena nisa..nattan unuth anatha kukullu

    mason baas : civil engineer unta skills naha biththiyak wath plaster karaganna baha, unta ochchara gewanne degree ekak tiyana nisa
     
    • Haha
    Reactions: Mr.Thor

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    සියල්ල මුල සිට කියවන් ආපු මට, page no 4,5 වලදි - මේක මට බරපතල වැඩි වගේ කමක් නෑ තව පොඩ්ඩක් කියවනවා.

    Page no 6,7,8 මොකද්ද මේ වෙලා තියෙන්නේ. කමක් නෑ තව පොඩ්ඩයි.

    Page no 9, 10 මාව hospital gihin දාන්න අයියෝ.
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    නෑ නෑ මචන්. මම කියන්නෙ නෑ skill නෑ කියලා. skill එකක් තියෙන නිසා තමයි වැඩට ගන්නෙ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මම කියන්නෙ ඒ skill එක ලොකු ටෝක් දෙන්න තරං extraordinary නෑ. ඉතාම සාමාන්‍ය අනිත් ජොබ් කරන උන්ට තියෙන skill level එකම තමා තියෙන්නෙ.

    This is absolutely not true. You will understand this if you actually work with a company that is known for high standards i.e. Google, Amazon, Facebook, Alibaba, Atlassian etc (there are countless others, even low profile ones, i used the ones that are widely known).
    Getting a job in such a company, regardless of the country you are in, is actually an achievement and requires above average skill.
    In some countries where the higher education section is more up to date (i.e. Singapore), you will notice the maturity and skillset of a fresh local graduate is equivalent to that of an average senior or lead engineer in Sri Lanka. And thats not the only competition they have. People from all over the world will apply to these positions. The competition is intense. So to compete with them and actually win, you do need real skill.
    And if someone from SL secures a job while competing with the talented local workforce in a developed country and also applicants from other countries, more power to them and they have all the rights to brag about their skill.

    Extraordinary skill තියෙනව නං අඩුම ගානෙ ඒ රටවල් වල දෙන සැලරි එක ගෙවල ගන්නවනේ. එහෙම වෙන්නෙ නෑ 99% කට. ඒ මොකද උන්ට ඕන ලාබ ශ්‍රමය profit maximize කරගන්න. ඒකයි ලොකුම හේතුව කැමති උනත් අකමැති උනත්.
    Regarding your second point, this is also not entirely true. There are laws in certain countries to prevent hiring foreigners for cheap. For example in Singapore, there is something called the Fair Consideration Framework that prioritises local workforce over foreign hires. If you try to hire foreigners for less salary over locals, this system will discourage that. Their upcoming COMPASS framework further tightens this. If your foreign hire salary is lower than the average local hires salary for the same position, you will actually lose points to hire the foreigner under this scheme. These countries are looking for foreign experience, talent and skillset to complement the local workforce so that the locals grow and mature faster. So to secure a job in an economy like that, is definitely an achievement.

    P.s. I use Singapore as an example because I have first hand experience with how the system works here. Im pretty sure countless other countries in the world would have similar schemes to the above.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අම්මෝ යකෝ මෙතන මොනවද මේ වෙලා තියන්නෙ. 😂😂😂 පරක්කු වැඩී වගේ. ප්‍රොඩක්සන් ඉසූ එකක් ආවා මිතුරනේ 🥲

    ආ ඇමරිකාවේ homeless එකත් ඇවිත් :rofl:
     
    • Haha
    Reactions: Mr.Thor and HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මගේ නම් තියරි එක බන් පුද්ගලයා කම්පෙයා වෙන්න ඕනේ වටිනාකම එක්ක. ඌ රටකට වැඩ කරලා මෙහෙට රුපියලක් හරි ගෙනාවා නම් අන්න එතන වලියු වෙකක් තියනවා මෙහෙ ඉදන් නිකන් පිනට කන උන්ට වඩා. එක කොයි රටටත් එහෙම්ම තමා මම නම් හිතන්නේ.

    හැබැයි බන් හුගක් රටවලට IT පැත්තෙන් වෙනම විසා දෙනවා. උන්ව ෆාස්ට් ට්‍රැක් කරලා ගන්න රටවල් තියනවා. එකට එක හේතුවක් තියනවා. ලෝකේ තියන හුගක් දේවල් IT මත දෙපෙන්ඩ් වෙන එක. එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ . ඒ නිසා උබ IT/Cs නම් උබට අලුතෙන් එන ඩොමේන් එක හොදට අල්ල ගන්න ඕනේ වැඩක් කරන්න කලින්. ඒක ඇත්තටම විශේෂ දක්ෂතාවක්. අන්න ඒ වගේ රිසන් නිසා තමා මේ IT/Cs පැත්තට ස්පෙෂලිටි එකක් දෙන්නේ. හැබැයි එකත් මම දකින්නේ උඩ තියරියට දාල

    රටට සල්ලි ගේන එක වටින්නෙ නෑ කියන්නෙ නෑ. හැබැයි ලංකාවෙ ඉඳන් ඒගොල්ලන්ට ඩොලර් ටිකක් ගේන්න පුලුවන් වෙලා තියෙන්නෙ වැඩ ඔන්ලයින් කරන්න පුලුවන් වීමයි, ලාබ ශ්‍රමයයි නිසා 95%ක්ම. කොච්චර මෙතන වැළලෙන අය කිව්වත් ඒක තමා බ්‍රෝ හේතුව. මොකද අනිත් අයට තමන්ගෙ වැඩ ඔන්ලයින් කරන්න බෑ කියන්නෙ උන් පිනට කනව කියන එක නෙවෙයි. ඒ වගේම currency එක devalue වෙච්ච රටකින් ලාබ ශ්‍රමය හම්බුනාම ඒක අනිත් උන්ට බැන බැන යන්න සුදුසුකමක් නෙවෙයි.

    IT පැත්තෙන් විශේෂ වීස නං දෙන්නෙ නෑ බහුතරයක් රටවල් වල. Skills shortage තියෙන තැන්වල අදාළ විදියට වීස දෙනව. ඒ skill shortage එක IT වෙන්නත් පුලුවන්. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒ රටේ ඒ මොහොතේ තියෙන තත්ත්වය එක්ක එන දෙයක්. විශේෂ ඉල්ලුමක් තියෙනවනං හැම රටේම එහෙම වෙන්න ඕනනේ. එහෙම නෑ. මෙහේ එහෙම නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අපි දැන් අවරුදු කියක ඉදන්ද බන් රට කම්පැනි වලට වැඩ කරන්නේ. කස්ටමර් ලා කියක් ඉන්නවද? ඕක එලියට අවේ මේ ඩොලර් එක වැඩි වෙලා පෙගින් උනාට පස්සේ. නැත්නම් ෆ්‍රී ලාන්ස් වගේ කරපු කී දාහක් ඉන්නවද ලංකාවේ 2010 විතර ඉදන්.

    ඔච්චර කතා ඕනේ නැ මචන් හොයල බලපන් IT එකෙක්ට ජොබ් එකක් රටකින් ගන්න කොච්චර ලේසිද කියල සහ කොච්චර ජොබ් තියනවද්ද කියල
     
    • Love
    Reactions: peakySwifter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    අපි දැන් අවරුදු කියක ඉදන්ද බන් රට කම්පැනි වලට වැඩ කරන්නේ. කස්ටමර් ලා කියක් ඉන්නවද? ඕක එලියට අවේ මේ ඩොලර් එක වැඩි වෙලා පෙගින් උනාට පස්සේ. නැත්නම් ෆ්‍රී ලාන්ස් වගේ කරපු කී දාහක් ඉන්නවද ලංකාවේ 2010 විතර ඉදන්.

    ඔච්චර කතා ඕනේ නැ මචන් හොයල බලපන් IT එකෙක්ට ජොබ් එකක් රටකින් ගන්න කොච්චර ලේසිද කියල සහ කොච්චර ජොබ් තියනවද්ද කියල
    මෙතන ගොඩක් උන් වල්ගෙ පාගගෙන.
    උන්ට අනුව අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්නවානම් උන් පට්ට ස්කිල්ඩ් පොරවල් කියල අනික් උන් අටොමැටිකලි අනුමත කරන්න ඔනි .
    ඒ පට්ට ස්කිල් එක නිසා තමා පඩි වැඩියෙන් දෙන්නෙත් කියලා අනික් උන් හිතාගන්න ඔනි .

    ස්කිල් එකක් ඔනිම ජොබ් එකකට ඔනි.
    අතුගාන මිනිහටත් ස්කිල් එකක් ඔනි ඒ රැකියාවට. ඒකත් හැමොන්ටම බැහැනෙ පිලිවෙලකට කරන්න.

    ඕස්ට්‍රෙලියාවෙ මිනිමම් මන් හිතන්නෙ ඩොලර් 15 ක් පැයට .ඔය වැඩිම මිනිමම් වේතනය ලොකෙ .

    එතකොට ඔසී වල කම් කරු ජොබ් කරන උන් අනික් රටවල් වල උන්ට වැඩිය ස්කිල් පොරවල් .ඔසී වල තම හයිලි ස්කිල්ඩ් ලැට් හොදන උන් ඉන්නෙ .ඒකයි එහෙම ගෙවන්නෙ ?
    එහෙම අපි හිතගන්න ඔනි මෙකෙ ඉන්න ඔස්තාර්ලගෙ ලොජික්ස් අනුව .
     
    අපෝ නෑ. ජාවා කඩේට රැවටිලා උපරිම දඟලලත් Software Engineer කෙනෙක් වෙන්න බැරි වෙලා Europe යන්න හදල ඒකත් බැරි වෙලා අන්තිමට middle east පාර්සල් බෙදන උන් කියන කතා අදාළ නෑ කියල විතරයි අපි කියන්නේ :lol:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    අපෝ නෑ. ජාවා කඩේට රැවටිලා උපරිම දඟලලත් Software Engineer කෙනෙක් වෙන්න බැරි වෙලා Europe යන්න හදල ඒකත් බැරි වෙලා අන්තිමට middle east පාර්සල් බෙදන උන් කියන කතා අදාළ නෑ කියල විතරයි අපි කියන්නේ :lol:
    Ammo ammo badu dekama ekama bottuwe mora gihilla lakunu madi wela cse yanna bari una porai..java kaden dropout porakui ne me pora talk deela thiyenne..aparade ape welawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    අපෝ නෑ. ජාවා කඩේට රැවටිලා උපරිම දඟලලත් Software Engineer කෙනෙක් වෙන්න බැරි වෙලා Europe යන්න හදල ඒකත් බැරි වෙලා අන්තිමට middle east පාර්සල් බෙදන උන් කියන කතා අදාළ නෑ කියල විතරයි අපි කියන්නේ :lol:
    හරි බන් එළ .
    උඹලාගෙ හයිලි ස්කිල්ඩ් බව නිසා තමා ඔය වගෙ පඩි ගෙවන්නෙ.
    ඉට්ස් ඕ කේ බේබි
    දැන් ඉතින් පල .
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ එළකිරි එකේ උන් ටික සේරම කඩු කිනිසි දීලා සෙට් කරන්න ඕන පිට්ටනියකට. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: peakySwifter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිත් Fields ගැන මම දන්නේ නෑ IT Field එක ගැන බැලුවොත් අද degree එකක් අරං out වෙන එකාත් ලංකාවෙන් එලියට යන්න තමා try එක..
    මේ tax වැඩි කිරිල්ලෙන් ඉන්න හිටපු උනුත් යන එක තමයි වෙන්නේ..
    IT උන්ට ඕන තරම් වෙන රටවල job තියෙනවා... ඉතින් මෙහෙ හිරවෙනකොට වෙන කොහේ හරි යන්න පුළුවන්
    IT Salary දැකල අනිත් උන් ඉරිසියාවේ පැලෙන්නේ මොකද කියල හිතාගන්න බෑ.. සමහරු උඹලට නං ඔහොම tax ගහන්න ඕන වගේ කතා තමයි කියන්නේ..
    පිටරට IT company වල වැඩ කරන හැම එකාම රටට ඩොලර් ගේනවා..
    මෙහෙ IT company වල ජොබ් වලට ගන්නවත් එකෙක් ඉතුරු නොවී talented උන් ඔක්කොම කෙහෙ හරි ගිහිල්ලා වැඩකරන්න උන් නැතුව Company ටිකත් අකුලන් ගිහිල්ලා රටට එන ඩොලර් ටිකත් නැති උනාම මේකේ උන්ට තේරෙයි
    හැබැයි කල් යයි..

    36% ක් කැපුනත් මට නං ලොකු ගැටළුවක් නෑ loan ගෙවල ඉවරයි, ගෙවල් වාහන ඉඩම් අරං දල තියෙන්නේ..
    හැබැයි වෙන රටවල IT දියුණු වෙද්දී ලංකාවේ කඩන් වැටෙනවා නං අපිටත් decision එකක් ගන්න වෙයි වගේ.. :(
    ඔන්න ඕක උනාම තමා කට පුක වහගෙන ඉන්න වෙන්නේ. මයිනා හොරකන් කළා කියල දන්නේ නැති උන්ට ඕවා තේරෙයිද බන්

    මෙතන ගොඩක් උන් වල්ගෙ පාගගෙන.
    උන්ට අනුව අයි ටී ෆීල්ඩ් එකෙ ඉන්නවානම් උන් පට්ට ස්කිල්ඩ් පොරවල් කියල අනික් උන් අටොමැටිකලි අනුමත කරන්න ඔනි .
    ඒ පට්ට ස්කිල් එක නිසා තමා පඩි වැඩියෙන් දෙන්නෙත් කියලා අනික් උන් හිතාගන්න ඔනි .

    ස්කිල් එකක් ඔනිම ජොබ් එකකට ඔනි.
    අතුගාන මිනිහටත් ස්කිල් එකක් ඔනි ඒ රැකියාවට. ඒකත් හැමොන්ටම බැහැනෙ පිලිවෙලකට කරන්න.

    ඕස්ට්‍රෙලියාවෙ මිනිමම් මන් හිතන්නෙ ඩොලර් 15 ක් පැයට .ඔය වැඩිම මිනිමම් වේතනය ලොකෙ .

    එතකොට ඔසී වල කම් කරු ජොබ් කරන උන් අනික් රටවල් වල උන්ට වැඩිය ස්කිල් පොරවල් .ඔසී වල තම හයිලි ස්කිල්ඩ් ලැට් හොදන උන් ඉන්නෙ .ඒකයි එහෙම ගෙවන්නෙ ?
    එහෙම අපි හිතගන්න ඔනි මෙකෙ ඉන්න ඔස්තාර්ලගෙ ලොජික්ස් අනුව .
    IT පැත්තේ ටිකක් උඩට ගිය එකාට ස්කිල් එකක් එන්න ඕනේ අනික් උන්ට වඩා. එකට හේතුවක් තියනවා මචන්. උබ හිතපන් කම්පැනි එකක HR සිස්ටම් එක අතින් යන්නේ. අපි එකට සොෆ්ට්වෙයා එකක් හදන්න යන්නේ. එකේ මුලික අදියර තමා System Analysis and design කියන්නේ. එන්න එක කරන එකාට HR ප්‍රොසෙස් එකේ සුපිරිම දැනුමක් තියෙන්න ඕනේ. නැත්නම් ඌ කොමද අර ප්‍රොසෙස් එක සොෆ්ට්වෙයා එකක් බවට හරවන්නේ? ඔය එක ෆීල්ඩ් එකක් විතරයි අපේ රැකියාවේ එන ඕනෙම ෆීල්ඩ් එකක් මේ විදිහට ස්ටඩි කරලා ඩිසයින් කරන්න ඕනේ. අන්න එක වෙනම ලෙවල් එකක ටැලන්ට් එකක් වෙනවා.
    ------ Post added on Oct 14, 2022 at 6:06 PM

    සියල්ල මුල සිට කියවන් ආපු මට, page no 4,5 වලදි - මේක මට බරපතල වැඩි වගේ කමක් නෑ තව පොඩ්ඩක් කියවනවා.

    Page no 6,7,8 මොකද්ද මේ වෙලා තියෙන්නේ. කමක් නෑ තව පොඩ්ඩයි.

    Page no 9, 10 මාව hospital gihin දාන්න අයියෝ.
    අමු හරක් වැඩක් නේ කරලා තියෙන්නේ Page no 6,7,8 දී නවත්තන්න තිබ්බේ උබට :lol: :lol: :lol:
    ------ Post added on Oct 14, 2022 at 6:08 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    හරි බන් එළ .
    උඹලාගෙ හයිලි ස්කිල්ඩ් බව නිසා තමා ඔය වගෙ පඩි ගෙවන්නෙ.
    ඉට්ස් ඕ කේ බේබි
    දැන් ඉතින් පල .

    උඹට වඩා මොකක්ම හරි skill එකක් ඇතිනේ ඉතින් :lol: ඒකනේ උඹට බැරි වෙලා මෙතන ඉන්න උන්ට පුළුවන් උනේ :rofl:

    බුරුස් වේන් කියන දේවල් වැඩිය සීරියස් ගන්න එපා මචන්ලා 😉

    පේනවනේ දන්න තරම 🤭

    ජීවිතේට industry එකේ වැඩ කරලා නෑ. Europe පස් පාගලත් නෑ.

    හැබැයි කිරියේ IT සහ migration ටොපික් දැක්කම දූවගෙන එන්නේ :lol:
     
    • Haha
    Reactions: හෙනයා