Tax Consultant කෙනෙක් recommend කරන්න පුලුවන්ද

Sylphy

Well-known member
  • May 19, 2020
    164
    80
    113
    Homagama
    23/24 red notice ආව. හොද tax consultant කෙනෙක් recommend කරන්න පුලුවන්ද කොළබ අවටින්? Privately කරන අය හොදයි නේද Consultant Company වලට වඩා ?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    TIN eka haduweth ne. Bt already registered kiyala watenawa. Mama email eka update karanna kiyala request ekak demma. Eta passe thama PIN eka ganna wenne

    forced register karala.
    land / car gattada / fd thibbada ?
    dan itin file karanna wei.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,255
    113
    34
    Kalutara
    මගේ නම් දැන් අකවුන්ට් එකට ලොග් වෙන්නත් බෑ. අඩුම පින් ඒක රීසෙට් කරන්න දෙන්නෙත් නෑ. සේකුරිටි ප්‍රශ්න වලට උත්තර ගන්නෙත් නෑ. වැරදියි වැරදියි කියනවා. ලියුම් නම් එනවා ගෙදරට.
     
    • Like
    Reactions: Sylphy