incometax එකට බලපාන්නේ ආදායම."ආදයම - වියදම = ලාබයට තමයි ටැක්ස් ගහන්නේ"
IIT වලට අදාලව මෙය මුසාවක් නේද?
ඔයාට මාසයකට ලක්ෂ දෙකක් ආදායම නම් සහ ලක්ෂ තුනක් වියදම් වුනත් (ණය වෙලා හරි) ලක්ෂ දෙකේ ආදායමට tax ගෙවන්න ඕනි.
incometax එකට බලපාන්නේ ආදායම."ආදයම - වියදම = ලාබයට තමයි ටැක්ස් ගහන්නේ"
IIT වලට අදාලව මෙය මුසාවක් නේද?
ඇයි මචන් එහෙම කියන්නේ. Experince එකක් තියෙනවද එහෙම?Tax advisor කෙනෙකුට තමන්ගෙ ඇත්තම විස්තර දීල, ඊට පස්සෙ අඩුවෙන් බදු ගෙවන්න හදාගන්නවා කියන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙන්නත් පුළුවන්.
Ird එකේ e services ගිහින් pin request තොරලා pin එක රික්වෙස්ට් කරන්න පුලුවන්. ඔයාගේ ඊමෙල් එක ඇඩ් කරලා නැත්නම් ඉසෙල්ලා ird එකට මෙල් කරලා ඊමෙල් එක ඇඩ් කරගන්නPIN එක අලුතෙන් ගන්නෙ කොහොමද?
මම දන්න tax consultant කෙනෙක් ඉන්නවා ඌ මට කිව්ව එකෙක්ගෙ බදු හදල දෙන්න ගිහින් ලක්ෂ 10ක් කැපුව කියල.ඇයි මචන් එහෙම කියන්නේ. Experince එකක් තියෙනවද එහෙම?
Affata mara un neh bn. Sirawatama mun mage bank statement illanwa. Owa dennath bayai.මම දන්න tax consultant කෙනෙක් ඉන්නවා ඌ මට කිව්ව එකෙක්ගෙ බදු හදල දෙන්න ගිහින් ලක්ෂ 10ක් කැපුව කියල.
අවුරුද්ද ඉවර උනාම ගෙවන්න පුළුවන්. මම 2022 ඉදාලා 2025ට වෙනකම් ගෙව්වේ ගිය සතියේ. ලක්ෂ 10ක් ගෙවන්න උනා. පහු වෙනකම් ඉදලා මෝඩ වැඩ කරන්න එපා මචන්. නිකන් ලක්ෂ 10ක් ලොස් උනා මම නොදන්නා කමට කරපු මෝඩ වැඩක් නිසා.අවුරුද්ද ඉවර වුනාම ගෙවන්න බැරිද හරියට ගණන් බලල ?
E kohomda mcn ehema une? Oya business da kranneඅවුරුද්ද ඉවර උනාම ගෙවන්න පුළුවන්. මම 2022 ඉදාලා 2025ට වෙනකම් ගෙව්වේ ගිය සතියේ. ලක්ෂ 10ක් ගෙවන්න උනා. පහු වෙනකම් ඉදලා මෝඩ වැඩ කරන්න එපා මචන්. නිකන් ලක්ෂ 10ක් ලොස් උනා මම නොදන්නා කමට කරපු මෝඩ වැඩක් නිසා.
2022 da register une?අවුරුද්ද ඉවර උනාම ගෙවන්න පුළුවන්. මම 2022 ඉදාලා 2025ට වෙනකම් ගෙව්වේ ගිය සතියේ. ලක්ෂ 10ක් ගෙවන්න උනා. පහු වෙනකම් ඉදලා මෝඩ වැඩ කරන්න එපා මචන්. නිකන් ලක්ෂ 10ක් ලොස් උනා මම නොදන්නා කමට කරපු මෝඩ වැඩක් නිසා.
Effective date from/ to ඔක්කොම empty.ගාන කිව්වා income sources ටික අහලා. Yt කරන එකෙක්ට නෙමේ දුන්නේ.
IIT වලට රෙජිස්ටර් කරලා තියෙන්නේ බන්. Effective date එක කවද්ද?
------ Post added on Oct 6, 2025 at 3:40 PM
23/24, 24/25 dollar income walta tax tibbe nane. Nil return ekak dapan taniyma.23/24, 24/25 tax return සබ්මිට් කරන්න ඇවිල්ලා තියෙනවා.
Pin එක අරන් first time ramis එකට ලොග් උනේ අද. එතකොට තමයි දැක්කේ IIT type රෙජිස්ටර් වෙලා කියලා. මෙක මට තනියෙන් කරගන්න බැ. ෆ්‍රිලංන්ස් ඉන්කම් එකක් තියෙන නිසා ටැක්ස් හදන කෙනෙක්ගෙන් සපොර්ට් එකක් ගන්න වෙනවා.
ටැක්ස් සබ්මිට් කරපු අයගේ එක්ස්පිරියන්ස් පොඩ්ඩක් ශෙයා කරනවද?
හොද කෙනෙක් හොයාගත්තේ කොහොමද?
සාමානයෙන් එයාලගේ අයකිරිම් කොහොමද?
රිටර්න් සබ්මිට් කරන්න කොච්චර කාලයක් ගත්තද?
mokak da bn site link eka?
log wenna tin number eka illanne
ආපු කෙනා රස්සාවක් කරන්නෙ නෑ.
ෆික්ස් එකක් දාලා තියනවා ඒකෙන් විත් කපන්න එපා කියලා ලියුමක් නම් දීලා තියනවා.
ඔච්චරයි එයාගෙ ෆයිනෑන්ස් හිස්ට්‍රි එක.
හැබැයි එයාටත් මේ කොලේ ආවා. i ont know why.
For what ?බර ගානක් දෙන්න වෙනවා![]()
ඇක්වා එකට ටයර් ගන්න මාලි බබාClick on Verify Authenticity of Registration : To verify already registered with the Inland Revenue Department
tick "Verify Registration" (first button)
https://www.ird.gov.lk/en/eservices/sitepages/access to e-services.aspx?menuid=1803
he/She has a tin ..... (from my experiance)
------ Post added on Oct 7, 2025 at 11:35 AM
For what ?
------ Post added on Oct 7, 2025 at 11:36 AM
first they will fine you, if not paid final out come .... yes ....... උසාවි දානවඕක දැම්මෙ නැතොත් මොකො වෙන්නෙ? , උසාවි දානවද?
ලක්ෂ 18 අඩුයි නම් ලංකාවේ ආදායම අර ගෙදෙට්ට එන කොලේ නොසලකා ඉන්න පුලුවන්ද බං . bOc එකට ගෙවන්න කියලා එන එක.
Tax advisor කෙනෙකුට තමන්ගෙ ඇත්තම විස්තර දීල, ඊට පස්සෙ අඩුවෙන් බදු ගෙවන්න හදාගන්නවා කියන්නෙ කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙන්නත් පුළුවන්.
thanks bro!Click on Verify Authenticity of Registration : To verify already registered with the Inland Revenue Department
tick "Verify Registration" (first button)
https://www.ird.gov.lk/en/eservices/sitepages/access to e-services.aspx?menuid=1803
Nil return dagathoth case mcn.23/24, 24/25 dollar income walta tax tibbe nane. Nil return ekak dapan taniyma.
බදුClick on Verify Authenticity of Registration : To verify already registered with the Inland Revenue Department
tick "Verify Registration" (first button)
https://www.ird.gov.lk/en/eservices/sitepages/access to e-services.aspx?menuid=1803
he/She has a tin ..... (from my experiance)
------ Post added on Oct 7, 2025 at 11:35 AM
For what ?
------ Post added on Oct 7, 2025 at 11:36 AM