Tax return දාපු අය එන්න

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    23/24, 24/25 tax return සබ්මිට් කරන්න ඇවිල්ලා තියෙනවා.
    Pin එක අරන් first time ramis එකට ලොග් උනේ අද. එතකොට තමයි දැක්කේ IIT type රෙජිස්ටර් වෙලා කියලා. මෙක මට තනියෙන් කරගන්න බැ. ෆ්‍රිලංන්ස් ඉන්කම් එකක් තියෙන නිසා ටැක්ස් හදන කෙනෙක්ගෙන් සපොර්ට් එකක් ගන්න වෙනවා.

    ටැක්ස් සබ්මිට් කරපු අයගේ එක්ස්පිරියන්ස් පොඩ්ඩක් ශෙයා කරනවද?
    හොද කෙනෙක් හොයාගත්තේ කොහොමද?
    සාමානයෙන් එයාලගේ අයකිරිම් කොහොමද?
    රිටර්න් සබ්මිට් කරන්න කොච්චර කාලයක් ගත්තද?
    I do!
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    ආවා ආවා අද ඊයේ රතු කොලේ ආවා 2324 return සබ්මිට් කරලා නැහැ කියලා.
    2324 tax ගෙවන්න තරම් ආදායමකුත් තිබ්බේ නැහැ.
    දැන් ඉතින් accountant කෙනෙක්ට ගාණක් පුදලා රස්තියාදුව තමයි 😡
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ආවා ආවා අද ඊයේ රතු කොලේ ආවා 2324 return සබ්මිට් කරලා නැහැ කියලා.
    2324 tax ගෙවන්න තරම් ආදායමකුත් තිබ්බේ නැහැ.
    දැන් ඉතින් accountant කෙනෙක්ට ගාණක් පුදලා රස්තියාදුව තමයි 😡

    IIT register una nam. nill return hari danna oni. nattan wathayak un.
     
    • Like
    Reactions: nethumshan

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    IIT register una nam. nill return hari danna oni. nattan wathayak un.
    මොකුත් බලෙන් ගිහින් රෙජිස්ටර් වුනේ නැහැ.
    අඩුම තරමේ TIN එකවත් ගත්තේ නැහැ.
    මේ සැරේ සල්ලි ගෙවන රිසිට් එක ආවා ඇවිල්ලා දවස් 10කින් විතර මේ රතු කොලේ ආවා. අනේ මන්දා බං මුන්
    මේ කොලේ ආවාට පස්සේ තමයි දන්නේ 23/24 එකකුත් දාන්න තියෙනවා කියලා.
    ඔන්ලයින් ෆිල් කරන්න PIN එක පෝස්ට් එකේ request දැම්මා email update කරන්න මෙයිල් එකකුත් දැම්මා දැන් සති දෙකක් වෙනවා no reply 😥
     
    • Like
    Reactions: nethumshan

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    මේක මේ accountant ලව ගොඩ දාන්න හදපු බොරු සිස්ටම් එකක් බන් , වෙන රටවලත් මෙහෙමද බලහන් tax ගෙවලත් නිදහසේ ඉන්න නෑනෙ ,return දාන්නයි මල මගුල් තීන්නෙ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මොකුත් බලෙන් ගිහින් රෙජිස්ටර් වුනේ නැහැ.
    අඩුම තරමේ TIN එකවත් ගත්තේ නැහැ.
    මේ සැරේ සල්ලි ගෙවන රිසිට් එක ආවා ඇවිල්ලා දවස් 10කින් විතර මේ රතු කොලේ ආවා. අනේ මන්දා බං මුන්
    මේ කොලේ ආවාට පස්සේ තමයි දන්නේ 23/24 එකකුත් දාන්න තියෙනවා කියලා.
    ඔන්ලයින් ෆිල් කරන්න PIN එක පෝස්ට් එකේ request දැම්මා email update කරන්න මෙයිල් එකකුත් දැම්මා දැන් සති දෙකක් වෙනවා no reply 😥
    red notice ආවනම් පරක්කු කරන්න එපා. Regional ird එකක්ට ගිහින් පින් එක ගන්න.