Tax return දාපු අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    23/24, 24/25 tax return සබ්මිට් කරන්න ඇවිල්ලා තියෙනවා.
    Pin එක අරන් first time ramis එකට ලොග් උනේ අද. එතකොට තමයි දැක්කේ IIT type රෙජිස්ටර් වෙලා කියලා. මෙක මට තනියෙන් කරගන්න බැ. ෆ්‍රිලංන්ස් ඉන්කම් එකක් තියෙන නිසා ටැක්ස් හදන කෙනෙක්ගෙන් සපොර්ට් එකක් ගන්න වෙනවා.

    ටැක්ස් සබ්මිට් කරපු අයගේ එක්ස්පිරියන්ස් පොඩ්ඩක් ශෙයා කරනවද?
    හොද කෙනෙක් හොයාගත්තේ කොහොමද?
    සාමානයෙන් එයාලගේ අයකිරිම් කොහොමද?
    රිටර්න් සබ්මිට් කරන්න කොච්චර කාලයක් ගත්තද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබලගෙත් ටින් issue වෙලානම් ramis එකට ලොග් වෙලා බලන්න රිටර්න් සබ්මිට් කරන්න තියෙනවද කියලා.

    simplebooks , yanna - 10,000 LKR gannawa

    eeta wada aduwen yanawanam , eth puluwan . 8500 lkr karanawa man dakka
    Simple book eken karagena tiyenwda?

    Ps:
    10000 per income source. Income source ekakta wadinam gana wadi wenawa.
    ------ Post added on Oct 3, 2025 at 2:47 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    උබලගෙත් ටින් issue වෙලානම් ramis එකට ලොග් වෙලා බලන්න රිටර්න් සබ්මිට් කරන්න තියෙනවද කියලා.

    Simple book eken karagena tiyenwda?

    Ps:
    10000 per income source. Income source ekakta wadinam gana wadi wenawa.
    ------ Post added on Oct 3, 2025 at 2:47 PM
    ou. eth uba kiyapan, uba ta echchara gewanna amarui . kiyala . 10,000 hadala denna kiyapan. un shape eke karala denawa. man ehema karagatta..nathnam facebook eke balanna...company godak owage ewa karanawa.

    උඹට ලියුමක් හරි email එකක් හරි ආවද return දාන්න කියල?
    එයාලා එවනවා රෙඩ් නෝටිස් ...ඒත් එනකන් ඉන්න එපා..ගෙවලා දාන්න
    ------ Post added on Oct 3, 2025 at 2:59 PM
     
    • Like
    Reactions: nethumshan

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    ou. eth uba kiyapan, uba ta echchara gewanna amarui . kiyala . 10,000 hadala denna kiyapan. un shape eke karala denawa. man ehema karagatta..nathnam facebook eke balanna...company godak owage ewa karanawa.

    එයාලා එවනවා රෙඩ් නෝටිස් ...ඒත් එනකන් ඉන්න එපා..ගෙවලා දාන්න
    ------ Post added on Oct 3, 2025 at 2:59 PM
    ade TIN ekanam gatta dan log wena ba Uname PW waradi kiyanwa.. letters or email melo magulak awe nane mata. tin number ekanam have hadagatta nisa ekale
     
    • Like
    Reactions: nethumshan

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ade TIN ekanam gatta dan log wena ba Uname PW waradi kiyanwa.. letters or email melo magulak awe nane mata. tin number ekanam have hadagatta nisa ekale
    Explain everything and send email . they will help you ;.

    Email to :
    <[email protected]>
    callcentreservice@ird.gov.lk ;

    HOTLINE
    Call Centre 1944

    දන්න තරමින් ඕක කෝල් කරලා විසදගන්න පුලුවන්
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Penguin Taxes GIF by Pudgy Penguins
     
    • Like
    Reactions: nethumshan

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ou. eth uba kiyapan, uba ta echchara gewanna amarui . kiyala . 10,000 hadala denna kiyapan. un shape eke karala denawa. man ehema karagatta..nathnam facebook eke balanna...company godak owage ewa karanawa.

    එයාලා එවනවා රෙඩ් නෝටිස් ...ඒත් එනකන් ඉන්න එපා..ගෙවලා දාන්න
    ------ Post added on Oct 3, 2025 at 2:59 PM
    gewanna tiyena gaana balanne kohmada bn?
     
    • Like
    Reactions: nethumshan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    හැම income එකක්ම දාන්න ඔන ද බන්?

    අවුරුද්ද ඉවර වුනාම ගෙවන්න බැරිද හරියට ගණන් බලල ?

    පුලුවන් බන් දඩ ගහනවා නේ
    ------ Post added on Oct 3, 2025 at 3:17 PM

    gewanna tiyena gaana balanne kohmada bn?

    එහෙම බෑ නේ අපි තමා දෙන්න ඔන
    ------ Post added on Oct 3, 2025 at 3:18 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්තිම මාස 3 නිවාඩුවක් දාල වැඩ නොකර ඉන්න හිතාගෙන ඉන්නෙ. දැන් ගෙව්වොත් වැඩිපුර ගෙව්වා වෙනවා

    එහෙම මගුලක් කරා කියලා වැඩක් නෑ බන් 2024/03/31 ඉදන් 2025/04/01 වෙනකන් විතරයි ඉල්ලන්නෙ. පරණ අවුරුද්දෙ ඒවා තමා ඕන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම මගුලක් කරා කියලා වැඩක් නෑ බන් 2024/03/31 ඉදන් 2025/04/01 වෙනකන් විතරයි ඉල්ලන්නෙ. පරණ අවුරුද්දෙ ඒවා තමා ඕන.
    ආ මම හිතුවෙ 25/26 කියල. සයිට් එකෙත් මොකුත් විස්තරයක් නෑනෙ

    image.png

    Tax type under addresses shows "IIT" with my address
    Registered tax types empty (didn't register for a tax type yet)