Tax return දාපු අය එන්න

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    66
    28
    කෝ බං මේ හු$%$ ටින් එකයි පින් එකයි ගැහුවම පාස්වර්ඩ් එක වැරදියි කියනවනෙ...
    ලොග් වෙන්න බෑ
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.
    munta emai eka wenas krnda mail ekak damma reply wath mokuth nane.pin eka en na
    රිප්ලයි එකක් එනවා මචන්. මගේ සතියක් ගියා. Nic copy අනිවාරෙන් යවන්න.
    කෝ බං මේ හු$%$ ටින් එකයි පින් එකයි ගැහුවම පාස්වර්ඩ් එක වැරදියි කියනවනෙ...
    ලොග් වෙන්න බෑ
    Pin එක රිසෙට් කරන්න.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.
    පිස්සු බං උබලට. ටැක්ස් නැති කාලේ ඔඩිට් කරලා මොනවා කරන්න ද. උබලව බය කරල කන්සල්ටන්ලා.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    Audit එකක් ගියොත් කෙස් වෙන්න පුලුවන්. ඇත්ත ඉන්කම් එක පෙන්නුවාම ඉවරනේ. ටෑක්ස් එකක් වදින් නැනේ.

    රිප්ලයි එකක් එනවා මචන්. මගේ සතියක් ගියා. Nic copy අනිවාරෙන් යවන්න.

    Pin එක රිසෙට් කරන්න.
    ubata tawa FD arawa mewa tiyenwa nan dapan. nattan itin case ekak na. assets arawa mewa tika dala dapan. audit karata gewanna nattan gewanna nane. :yes:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    පිස්සු බං උබලට. ටැක්ස් නැති කාලේ ඔඩිට් කරලා මොනවා කරන්න ද. උබලව බය කරල කන්සල්ටන්ලා.
    ටැක්ස් නැති කාලයක් කියලා නැනේ. උබ කියන්නේ ෆ්‍රිලාංසින් ඉන්කම් ගැනනම් ඔව් එවාට අවුලක් නැ. එත් fd අනන් මනම් තිබ්බොත් එවා දාලා දාන එක කොකටත් හොදයි කියලා කිව්වේ. අනාගතෙට ඉන්කම් එකක් පෙන්නලා තියෙන එකත් හොදයිනේ බන්.
    ubata tawa FD arawa mewa tiyenwa nan dapan. nattan itin case ekak na. assets arawa mewa tika dala dapan. audit karata gewanna nattan gewanna nane. :yes:
    ඔව්.

    කවුරුහරි අත්‍යාවශම කාරනාවකට ඇරුනාම PIN එක ගන්න හිතනවනම් නොගෙන ඉන්න තරමට හොදයි. Red notice, pay slips මුකුත් ගෙදරට ඇවිත් නැතුව මගේ IIT register කරලා තියෙන්නේ. මන් ටින් සර්‍රිෆිකෙට් එක ගන්න ගිය වෙලාවෙවත් කිව්වේ නැ IIT active කියලා. මට හිතෙන්නේ PIN එක රික්වෙස්ට් කරාට පස්සෙ තමා කියලා මෙක ඇක්ටිව් කරන්න ඇත්තේ.
    ------ Post added on Oct 9, 2025 at 11:26 PM
     
    • Like
    Reactions: Little Hulk and Bam

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    munta emai eka wenas krnda mail ekak damma reply wath mokuth nane.pin eka en na

    මම දන්න විදිහට නම්
    TIN No එක දන්නව PIN එක දන්නෙ නැත්නම් SYSTEM එකේ තියෙන PIN request එක post එකේ ඉල්ලල අරගෙන log වෙලා e-mail වෙනස් කරන්න ඕන...

    මට කිව්වෙ එහෙම ....
     
    • Like
    Reactions: Ysa Karu

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මම දන්න විදිහට නම්
    TIN No එක දන්නව PIN එක දන්නෙ නැත්නම් SYSTEM එකේ තියෙන PIN request එක post එකේ ඉල්ලල අරගෙන log වෙලා e-mail වෙනස් කරන්න ඕන...

    මට කිව්වෙ එහෙම ....
    ඔහොමත් පුලුවන්. ඊමෙල් එක අප්ඩෙට් කරලා පින් එක රික්වෙස්ට් කරන්නත් පුලුවන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    මම දන්න විදිහට නම්
    TIN No එක දන්නව PIN එක දන්නෙ නැත්නම් SYSTEM එකේ තියෙන PIN request එක post එකේ ඉල්ලල අරගෙන log වෙලා e-mail වෙනස් කරන්න ඕන...

    මට කිව්වෙ එහෙම ....
    post eke request kalata enneth na machan. tin eka mama hadapu ekakuth neme.gedrta liyuma awa tin number eka. redde system thiyenne munge pissu hadenawa wadak krnda giyama
     
    • Like
    Reactions: Little Hulk

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඔහොමත් පුලුවන්. ඊමෙල් එක අප්ඩෙට් කරලා පින් එක රික්වෙස්ට් කරන්නත් පුලුවන්.

    PIN එක නැතුව E-MAIL එක update කරන්න බෑනෙ .... PIN එක Post එකේ request කරල අරගෙන තමයි e-mail update කරන්න වෙන්නෙ ....
    IRD එකේ ASSESSOR කෙනෙක් අඳුනනවා නම් ඔය එක ප්‍රශ්නයක්වත් නැතුව ඕක update කරගන්න පුළුවන්.....

    post eke request kalata enneth na machan. tin eka mama hadapu ekakuth neme.gedrta liyuma awa tin number eka. redde system thiyenne munge pissu hadenawa wadak krnda giyama

    එනව .... මම ගත්තෙ ලියුමකින් සඳුදා උදේ දැම්ම ... සෙනසුරාදා ආව .... (ගිය අවුරුද්දෙ ඔක්තෝබර මාසෙ දවසක)
    ------ Post added on Oct 12, 2025 at 1:35 PM
     
    • Sad
    Reactions: Ysa Karu

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Screenshot_20251012_153044.jpg

    Screenshot_20251012_153128.jpg

    මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.

    ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
    ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,950
    113
    අන්න සිම්පල් බුක්ස් ඩිස්කවුන්ට් දිලා 6500/= ..මට මේල් එකක් ආවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 257683

    View attachment 257684

    මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.

    ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
    ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
    Actions => Submit e-File
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    PIN එක නැතුව E-MAIL එක update කරන්න බෑනෙ .... PIN එක Post එකේ request කරල අරගෙන තමයි e-mail update කරන්න වෙන්නෙ ....
    IRD එකේ ASSESSOR කෙනෙක් අඳුනනවා නම් ඔය එක ප්‍රශ්නයක්වත් නැතුව ඕක update කරගන්න පුළුවන්.....

    එනව .... මම ගත්තෙ ලියුමකින් සඳුදා උදේ දැම්ම ... සෙනසුරාදා ආව .... (ගිය අවුරුද්දෙ ඔක්තෝබර මාසෙ දවසක)
    ------ Post added on Oct 12, 2025 at 1:35 PM
    Ird එකට ඊමෙල් එකක් දාලා ඊමෙල් එක අප්ඩෙට් කරගන්න පුලුවන්.
    View attachment 257683

    View attachment 257684

    මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.

    ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
    ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.
    20/21 වෙනකන් තියෙනවා නෙද? පෙජිනෙට් කරාම අනිත් අවුරුදු වල එන්නේ නැද්ද?

    හැබැයි IIT නම් inactive status එකෙ තියෙන්නෙ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    View attachment 257683

    View attachment 257684

    මගේ TIN එක 2018 ඉදන් තියෙන්නේ. ඒ අවුරුද්දෙ ෆෝම් එක යැව්වා බදු ගෙවියයුතු ආදායමට වඩා අදායම අඩුයි කියලා.

    ලොග් වුනාම ඔහොම තියෙන්නේ.
    ඇක්ටිව් කරලා නෑ නේද? ෆිල් කරන්න මුකුත් පෙන්නන් නෑ.

    ඇක්ටිව් කරලා ... ෆිල් කරන්න තියෙන්නේ .... ( as per my knowledge 4 years .... status - issued) if you have a taxable income , it is better to consult a GOOD tax consultant ( Wawaagena kanne nathi kenek)

    1760350717407.png