බදු ගෙවන්න සාමාන්‍ය ජනතාවට රෙජිස්ටර් වෙන්න කියනවට වඩා සාර්ථකයි නේද රජයෙන් වයස 18 ට වැඩි හැමෝටම TIN එකක් issue කරන්න system එකක් හැදුවනම්?
බදුවලට අදාල ව මිනිස්සුන්ගෙ ඕනෙ කරන details විතරක් collect කරගන්න තියෙන්නෙ එතකොට
බදුවලට අදාල ව මිනිස්සුන්ගෙ ඕනෙ කරන details විතරක් collect කරගන්න තියෙන්නෙ එතකොට