දියුනු රටවලත් මෙහෙම බදු ගෙවනවා මිනිස්සු.. ඒකට ඒ මිනිස්සු සතුටු වෙන විදියට රජයෙන් රිටර්න් එකක් හම්බෙනවා.. සැනසීමේ ජීවත් වෙන්න හිතේ සතුටෙන් ජීවත් වෙන්න වාහනක්,නිවසක් , හොද ආහාර වේලක්, හොද අධ්‍යාපනයක්, හොද පොදු ප්‍රවාහනයක්, හොද ආරක්ෂාවක්, දියුනු සෞඛ්‍ය සේවයක් ලබාගන්න පුලුවන්.. අපේ මොකද්ද අපිට ලැබෙන්නේ..
අපි හම්බකලොත් උන් කනවා
