අපි ෆ්ඩී එකක් වගේ දෑම්මම හරි. නිකන් සෙවින්ග් අකවුන්ට් එකක හරි හෑදෙන පොලියට ආන්ඩුවෙන් බදු ගහනවනෙ. ඒ වගේ විස්තර ටිකක් දන්නව නන් දාපල්ලකො බන්. කොච්චර කොච්චර පර්සන්ටෙජ්ද ගහන්නෙ ? බදු නිදහස් ඒවා තියෙද ? වගෙ විස්තර ටිකක්