tax_නැතුව වාහනයක්

The_Lion

Member
Feb 16, 2015
850
73
0
tax_නැතුව වාහනයක්

අඩුවට වාහනයක් ගන්න ක්‍රම තියෙනව .. ඒජන්ට් කාරයෙක්ව අල්ලන් ඌ හරහා ගෙන්වීම + පර්මිට් කට්ටක් සල්ලි වලට අරගෙන ඒක හරහා ගේන එක ... එතකොට tax නැතුව හෝ ඉතා අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන් නේද ... තව මොනාද බන් තියෙන ක්‍රම ... ඔය කස්ටම්ස් ඔෆිසර් ලට බැරිද ඕව අඩුවට ගේන්න ? indian alto ලඩ්ඩක් වගේ අරන් රෙන්ට් එකට දෙන්න වගේ බැලුවෙ .. ඉන්දියාවේ ඇල්ටෝ එක ප්‍රොෆිට් තියන් දෙන්නෙ ලක්ෂ 5 ටද කොහෙද .. බලපන්කො අපි කන ටැක්ස් තොගේ ... හැමනෙනවා බන් ... ක්‍රමයක් කියපල්ලකො ... :oo:

බලල විතරක් යන්නෙ නැතුව, බම්ප් එකක් වත් දාගෙන පල :P
 
Last edited:

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    Nissan leaf ekak direct import karapan.tax wadinne 5% thava thiyenawa Mitsubishi imiev kiyala ekak reliability nam kohomafa danbe nehe gaananam patta adu athi
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Nissan leaf ekak direct import karapan.tax wadinne 5% thava thiyenawa Mitsubishi imiev kiyala ekak reliability nam kohomafa danbe nehe gaananam patta adu athi

    ලීෆ් එකක් ලක්ෂ 30 වත් වෙනව ... මම මේ බලන්නෙ ඇල්ටෝ එකේ ගානත් අඩු කරල ගන්න .. ලක්ෂ 30 වාහනේට යට කරල, රෙන්ට් එකට දීල ලාභ හොයන්න බෑනෙ බන් :oo:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Nissan leaf ekak direct import karapan.tax wadinne 5% thava thiyenawa Mitsubishi imiev kiyala ekak reliability nam kohomafa danbe nehe gaananam patta adu athi

    dan direct import karannda be neda van 15 laks tax gahannda yanwa neda personal import karanwata
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලොකු විස්තරයක් කියන්න තියෙනවා බන්.. ඉදපන් මන් හිමීට කියන්නම් :)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලොකු විස්තරයක් කියන්න තියෙනවා බන්.. ඉදපන් මන් හිමීට කියන්නම් :)

    කියපන් කියපන්, මට වාහනේ ගන්න ප්‍රයෝජනවත් වෙන දෙයක් නම් .. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    වාහන ඇමතිකම ළමයෙකුට දුන්න නං පොඩි එකා ටැක්ස් අඩු කරයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    manදman;19284777 said:
    dan direct import karannda be neda van 15 laks tax gahannda yanwa neda personal import karanwata

    Ehema kathaawak thiyenawa..100% EV walata tax gahana ekanam balu wedak :( plugin hybrid nam thawa aulak nehe denata thiyena hybrid tax ekama plugin hynrid walata vahana eka assaadharanai
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,145
    113
    ලීෆ් එකක් ලක්ෂ 30 වත් වෙනව ... මම මේ බලන්නෙ ඇල්ටෝ එකේ ගානත් අඩු කරල ගන්න .. ලක්ෂ 30 වාහනේට යට කරල, රෙන්ට් එකට දීල ලාභ හොයන්න බෑනෙ බන් :oo:

    Budget eken samahara wits taxi walata import karana waahana walata wenama number 1 register karanna hadai..duty adu karai ehema unoth..wena nam widihak danbe nehe ban. Body ya wenama genella fit karana seen thiyenawada danbe nehr