මම ගිය අවුරුද්දේ singer එකෙන් tcl 20se එකක් ගත්තා. මට නම් හොඳයි.
Pros
බැටරි එක මරු. ලේසියෙන් බහින්නේ නෑ. Fast charge වෙනව.
දැනට 3, 4 පාරක් වැටුණා tempered glass එකක් නෑ. ඒත් මේලෝ මඟුලක් උනේ නම් නෑ. ටිකක් තද glass එකක් තියෙනවා.
Lagging නම් නෑ තවම.
Sounds decent
Out of the box back cover එකකුයි, screen protector එකකූයි ලැබෙනවා.
මේ phone එකෙන් තව phone එකක් charge කරන්න පුළුවන්. power bank එකක් වගේ use කරලා.
Cons
මේකට tempered glasses නෑ තවම හොයා ගන්න මටනං කොළඹ
Dual display වගේ mode එකක් තියෙනවා ඒක active උනහම හිටිගමන් phone එක restart වෙනව.
Camera quality එක normal
GPS location හිටිගමන් lost වෙලා යනවා.
Screen එක අතට ටිකක් ලොකු වැඩියි.