Tea/ Tea Bags මිල ඩබල් කරලා.

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    හැම එකකම මිල වගේ තේ කොළ මිලත් ඩබල් කරලා. අලුත් ස්ටොක් මිල දෙගුණයකින්ම වැඩ කරලා.
    තාම සමර කඩවල පරණ ස්ටොක් තියෙනවා. තේ බොන අය අරන් තියාගත්තට පාඩු නෑ.
    මම කීල්ස් එකේ පරණ ස්ටොක් තිබිලා ගත්තා. පැක් 2ක්
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තේ නොබී ඉඳහන්.
    Happy Big Brother GIF by MOODMAN
     
    • Haha
    Reactions: Heshan Daminda