wife teacher කෙනෙක්, එයාට 2021 ගත්තේ Asus vivobook එකක්. specs
1. Intel i5, 11th Gen
2. Ram 16 GB (originally ආවේ 8 GB, එක 16 upgrade කරලා ගත්තේ)
3. 512 SSD
4. finger print unlock (ඉස්කෝලේ දී ලේසියෙන් unlock කරගන්න, මොකද දැන් කාලේ ඉස්කෝල වල ඉන්නේ ළමයි නෙවෙයි මහා අමන යක්කු)
5. Bit defender, මොකද ඉස්කෝලෙදි එක එක pen drive ගහනවා, අනික ඉස්කෝල වල PC virus ගුහාවල්
මේ දෙසැම්බර් වලට අවුරුදු 3ක් වෙනවා, කිසිම අව්ලක් නැ ගත්ත වගේමයි, තව සැහෙන කාලයක් දුවන්න පුළුවන් වෙයි. මේකේ finger print sensor එක නම් පට්ට speed, මගේ office dell latitude එකේ finger print sensor එක හෙන slow.
අනික මම තමයි මේක maintain, කරන්නේ, වෙලාවට bios, drivers හෙම update කරලා. එහෙම maintain කලේ නැත්නම් චෝර වෙනවා,
ඒ නිසා මම නම් කියන්නේ i5 එකකට වත් යන්න කියල,