ඒ ලමය ගහල තියෙන්නෙ අතේ පයේ හිරි ඇරගන්න නෙමේනෙ ...මොකක් හරි අසාධාරණයක් වෙන්ඩ ඇති..වැරදි විදිහට ලමයින්ගෙ පිටින් ගෙදර අසහනේ පිටකරගන්න ගුරො ඉන්නවනෙ..ගැනි ගැහුවම ඒ තරහට ඉස්කෝලෙ ගිහින් ලමයි අල්ල ගන්නව...කොහොම හරි ඒ ලමය එහෙම හරි කරේ නැත්තන්,..ලමයට වෙච්චි දේ කවුරුත් දන්නැ නෙ


) මොකද උබට සීරියස් කේසේ එකක් තියෙනවා කියල තේරිලා තිබ්බ හින්ද. මං සිරාවට කියන්නේ උබ ගිහින් හම්බ වෙයන් ඩොක්ටර් කෙනෙක්ව මචං.
