වැඩේට සුභ පැතුම්.
ඉලෙක්ට්‍රොනික් නම් ඉතිං කොල්ලට ගින්දර වගේ පුළුවන් කියලා දන්නවා. හැබැයි පටන්ගන්න කලින් උගන්නන්න ඉන්න මුළු සිලබස් එකම හොදින් අධයයනය කරන්න. ඊටපස්සේ පාස්පේපර්, මාකිං එක්ක අරං ඒවා අධ්‍යයනය කරන්න. එතකොට සීමාවල් හොදින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඊටපස්සේ තමන් ඉන්න පැත්තේ ටියුෂන් ක්ලාස් එකකට ගිහින් කතා කර ගන්න. වැඩේ හරි නම් ටියුට් ටිකක් හදලා පටන්ගන්න.
විශයට අදාළව තමන්ගේ දැනුම සම්පූර්ණ නම්, ළමයින්ට උගන්නන්න ආසනම් වගේම තවත් කෙනෙකුට යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වැඩේ පටන්ගන්න. අවංකවම ළමයි ගොඩදාන්න මහන්සි වෙන්න කවදාවත් වරදින්නෙ නෑ.
ela machan thanks
මෙන්න මේ කෑල්ල තමා කෙස් එක
"තවත් කෙනෙකුට යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්"
good luck
Oya lassanata videos waladi crystal clear ekata kiyala denne uba