මචංලා උබලත් පොඩි කාලේ o/l වලට a/l වලට පංති ගිහින් ඇතිනේ. ගොඩක් ඒවල නෝමල් විදියටනේ උගන්වන්නේ?
මට අයිඩියා එකක් තියෙනව. මල්ටිමීඩියා යූස් කරල වැඩේ කරන්න. ඒ කිව්වේ වීඩියෝස්, powerpoint presentations යූස් කරල වැඩේ කරන්න.
උබ ළමයෙක් නම් උබ කැමති එහෙම උගන්වනවටද නැත්නම් නෝමල් උගන්වනවටද?
මට අයිඩියා එකක් තියෙනව. මල්ටිමීඩියා යූස් කරල වැඩේ කරන්න. ඒ කිව්වේ වීඩියෝස්, powerpoint presentations යූස් කරල වැඩේ කරන්න.
උබ ළමයෙක් නම් උබ කැමති එහෙම උගන්වනවටද නැත්නම් නෝමල් උගන්වනවටද?

අවශ්‍ය Videos, Images පෙන්නපන් ඒ විදිහට. ඒත් Notes දෙන්නත් ඕනේ. මොකද ගොඩක් වෙලාවට Multimedia පාවිච්චි කරන කට්ටිය කියන්නේ Presentation එක කරන ගමන් ළමයින්ට අවශ්‍ය දේවල් ලියා ගන්න කියල. ඒත් ගොඩක් එවුන් ලොකුකමට ලියාගන් නැ මතකයි කියල ඉන්නවා. ඒත් අවශ්‍ය වෙලාවට කියාගන්න ගියාම මතක නැ 

dunna dunnamayi ewa potha athule damma..echarayi ban