• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා උබලත් පොඩි කාලේ o/l වලට a/l වලට පංති ගිහින් ඇතිනේ. ගොඩක් ඒවල නෝමල් විදියටනේ උගන්වන්නේ?

    මට අයිඩියා එකක් තියෙනව. මල්ටිමීඩියා යූස් කරල වැඩේ කරන්න. ඒ කිව්වේ වීඩියෝස්, powerpoint presentations යූස් කරල වැඩේ කරන්න.

    උබ ළමයෙක් නම් උබ කැමති එහෙම උගන්වනවටද නැත්නම් නෝමල් උගන්වනවටද?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Multimedia පාවිච්චි කරන එක හොදයි. නමුත් ඕනෙවට වැඩිය කලොත් හොද නැ :yes: අවශ්‍ය Videos, Images පෙන්නපන් ඒ විදිහට. ඒත් Notes දෙන්නත් ඕනේ. මොකද ගොඩක් වෙලාවට Multimedia පාවිච්චි කරන කට්ටිය කියන්නේ Presentation එක කරන ගමන් ළමයින්ට අවශ්‍ය දේවල් ලියා ගන්න කියල. ඒත් ගොඩක් එවුන් ලොකුකමට ලියාගන් නැ මතකයි කියල ඉන්නවා. ඒත් අවශ්‍ය වෙලාවට කියාගන්න ගියාම මතක නැ :yes: ඒ නිසා ඔය හැමදේම සමබරව පාවිච්චි කරන්න ;)
     
    මම මචං මගේ පංතියේදී ළමයින්ට නෝට්ස් ලියාගන්න දෙන්නේ නෑ. මම ඔක්කොම ප්‍රින්ට් කරල දෙනව එයාලට :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    Multimedia Use කරන එක හොදයි. එතකොට කම්මැලි නෑ.විශයත් පැහැදිලියි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කඩ්ඩ බැරි එකා;17753729 said:
    මම මචං මගේ පංතියේදී ළමයින්ට නෝට්ස් ලියාගන්න දෙන්නේ නෑ. මම ඔක්කොම ප්‍රින්ට් කරල දෙනව එයාලට :D

    machan, wada karanne nathi unta me krame hari yanne naha ban...matath okama una al chem class eke...notes liyala liyala mchan iwarayak karanna baha chemistry..dannawane uba? ithin miss karapu wade print karala dunna ban :sorry: dunna dunnamayi ewa potha athule damma..echarayi ban :sorry:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කඩ්ඩ බැරි එකා;17753729 said:
    මම මචං මගේ පංතියේදී ළමයින්ට නෝට්ස් ලියාගන්න දෙන්නේ නෑ. මම ඔක්කොම ප්‍රින්ට් කරල දෙනව එයාලට :D

    ඕකත් 100% සාර්ථක ක්‍රමයක් නෙවේ. එහෙනං ඒ Print කරන එකේ ළමයින්ට කියල ලියවන්න අතරින් පතර හිස් කොටස් තියෙන්න ඕනේ. වචනයක් දෙකක් ලියන්න නෙවේ මම කිවේ, Paragraphs ලියවන්න :yes: මම මේ කියන්නේ අපි ලංකාවේ Education System එක ගැන Researches කීපයක් කරා A/L කාලේ, ඒවගෙන් ලැබුන Results වලින් :yes: ලංකාවේ Education එකට මොනවා කිවත් ලියල හුරුවක් තියෙන්න ඕනේ. එක වැරදියි තමා. ඒත් නැත්තන් මේ Exam Based ක්‍රමෙන් ගොඩ යන්න බැ. තව හොයාගත්ත දෙයක් තමා ගොඩක් දෙනෙක්ට වැඩි වශයෙන් කරුණු ඔලුවට යන්නේ දෙයක් කියවද්දී නෙවේ අවදානෙන් එක ලියද්දි :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕකත් 100% සාර්ථක ක්‍රමයක් නෙවේ. එහෙනං ඒ Print කරන එකේ ළමයින්ට කියල ලියවන්න අතරින් පතර හිස් කොටස් තියෙන්න ඕනේ. වචනයක් දෙකක් ලියන්න නෙවේ මම කිවේ, Paragraphs ලියවන්න :yes: මම මේ කියන්නේ අපි ලංකාවේ Education System එක ගැන Researches කීපයක් කරා A/L කාලේ, ඒවගෙන් ලැබුන Results වලින් :yes: ලංකාවේ Education එකට මොනවා කිවත් ලියල හුරුවක් තියෙන්න ඕනේ. එක වැරදියි තමා. ඒත් නැත්තන් මේ Exam Based ක්‍රමෙන් ගොඩ යන්න බැ. තව හොයාගත්ත දෙයක් තමා ගොඩක් දෙනෙක්ට වැඩි වශයෙන් කරුණු ඔලුවට යන්නේ දෙයක් කියවද්දී නෙවේ අවදානෙන් එක ලියද්දි :yes:

    aniwa machan :yes: