Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    Cooperate වල ඔහොම තමයි, උබ ඉල්ලන ගාන නේ දෙන්න ඇත්තේ. අපේ කම්පැනි එකේ ceo ලෙවෙල් එකේ පඩි ටිකත් මං දන්නවා 😅 L1 උනත් 100K වගේ වෙනස් වෙන salary තියේ. දැන් උබ ඕක දැකලා අඬන්න එපා, උබ ඕක දකින්න කලින් දෙන ගාන අරන් හිටියානේ කට පියන්.
    ඕනේ නන් කතා කරලා ඉල්ලගනින්, මන් කලින් හිටපු එකේ අවූරුද්දට මං දෙපාරක් පඩි වාඩි කර ගත්ත කෙලින්ම cto පොරට කතා කරලා කිව්වා පඩි මදි කියලා. 6% * 2ක්. Blackmailer කෙනෙක් වෙන්නේ නැතුව මිනිහෙක් වගේ කතා කරලා ඉල්ලාගනින් උබ වැඩ ත් හොදට කරනවා නන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කරන්න දෙයක් නෑ. දෙන දේ කාලා ඉන්න. සමහර වෙලාවට 99%😭 උබට පේන්නම ස්ක්‍රීන් එක ශෙයා කලා වෙන්න පුලුවං .
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    කරන්න දෙයක් නෑ. දෙන දේ කාලා ඉන්න. සමහර වෙලාවට 99%😭 උබට පේන්නම ස්ක්‍රීන් එක ශෙයා කලා වෙන්න පුලුවං .
    කොහොමද කවුද චීත්තෙ කියල හොයන මිශන් එකක කෑල්ලක් නම්?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    උබ ඕක ඉල්ලුවොත් සමහර විට උබටම කේස් එක ඇදෙන්න පුලුවන් කියලා මට නිකං හිතෙනවා. හරියට ප්ලෑන් කරලා ඉලන්න Try කරපං. නැත්නම් උබ දැන් උබේ Position එකේ Value එක දැක්කානේ. ලොවෙත් එලියේ ඕකට තා 20ක් විතර වැඩි කරලා ඉල්ලල යන්න පුලුවන් ඇති. එහෙම Try එකක් දෙන්නත් පුලුවන්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,403
    113
    same team, same job උනාට salary වෙනස් එහෙම වෙන්නේ company එකට එනකොට මොනාද තියෙන්නේ කියල තමයි , education ,experience and skills තමයි උබටත් තියෙන්නේ chance එක ආවම demand කරන්න, හැබැයි අරය මෙයා එක්ක compare කරන්න යන්න එපා හරි ගියේ නැත්නම් වෙන තැනක් බලහන් උබට ඕනේ ගානට .
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    who ever has a kittykat expect high pay in salaries, who ever have a pole and working like a donkey u can imagine significant lower salary, everything not about agreement its about having iron balls,

    first day , first abroad office, first laptop, ethakota dan wage cloud payyawal thibbe na ekenma server ekata connect wenna puluwan, kelinmma giye

    Z:/HR/Payroll/2012/processed/STAFF-2017/Managers

    ekek 40,000AED yako ethakota AED 1 ekak rs 35.00i mage bokka cool una ban,

    mage 3,000AED podi ahinsaka mama,,,,
     
    • Like
    Reactions: kaizoku_O

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
    utto, kiyanna nan yanna epa melo ekekta ,,,,,,,,,, namak wath thiyaganna epa, uba oka ekekta hari pennuwoth, ubata case adenna puluwan,

    oni nan, numerics tika witharak unknown mail ekakin shoot karapan mulu office ekata (without photo hode)
     
    • Like
    Reactions: kaizoku_O

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Pissuda yako
    ubata wiruddawa deciplinary actions ganna puluwan
    Confidential details eliyata dunna kiyala
    Thiyena pukath nathi wei
    Hithapanko referance ekak wath nathuwa company ekakin eliyada adala dammahama thiyena saneepe
     
    • Like
    Reactions: kaizoku_O

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    සාදාචාර සම්පන්නව ඉදලා..අනික් එකාගේ සැලරි ගානටවත් උඹේ වැඩි කරලා දෙන්න කියන්න
     
    • Like
    Reactions: kaizoku_O

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
    mata PM ekak dapan, mama kiriye dannam.. uba ahuwenne na :lol:
     
    • Haha
    Reactions: kaizoku_O

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    ඔක නෝමල් සීන් එකක්
    ඔය කියන වෙනස % එකක් විදියට ගත්තොතින් කොහොමද. ඒක ඇවරේජ් සැලරියෙන් 20% වගේ වෙනවා නං ඒක එහෙම තමයි. පට්ටම standardize සැලරි තියන කම්පැනියක උනත් ඔය වෙනස තියනවා

    එකම පොසිශන් එකේ ඉන්න සේරටම එකම සැලරිය දෙනවා කියලා එකක් නැහැ
    හොඳටම පර්ෆෝම් කරන කෙනාට හොඳම සැලරිය දෙනවා කියලා එකකුත් නැහැ (මේක හැබැයි ගොඩක් දුරට වෙනවා)
    සැලරිය ගොඩක් වෙලාවට හයර් කරන වෙලාවෙ negotiate කරන එක උඩ ඩිපෙන්ඩ් වෙනවානේ බන්. සමහරු පට්ට හොඳට ඉන්ටවීවු එක කරලා සැලරි negotiate කරන්න දන්නෙ නැහැ. පොඩි ගනන් වලට agree වෙනවා. විශේශයෙන් තමන් දැනට ජොබ් එකක ඉන්න ගමන් නං අලුත් තැනක් හොයන්නෙ සහ සේරම ඉන්ටවීවු වලින් පස්සෙ සැලරි negotiate කරන්න උනොත්, කෙලින්ම අහපන් අඩු ගානක් ඔෆර් කරන්න හේතුව මොකද්ද කියලා, සහ කියපන් ඇයි මම ඒ වගේ ගානක උඹලගෙ තැනට එන්නෙ මම දැනට වැඩ කරන තැන දාල කියලා, අලුතෙන් ප්‍රොබේශන් ඉඳලා අලුත් තැනකට එන්න රීසනබල් ගානක් තියෙන්න ඕන.

    උඹ PAR වලදි හරි 1:1 වලදි හරි කවදාවත් කියලා තියනවද උඹ Increment එකක් එක්ස්පෙක්ට් කරනවා කියලා, ලංකාවෙ ගොඩක් එවුන්ට කොන්දක් නැහැ මේක කියන්න
    මම වෙන රටවල එවුන් එක්ක වැඩ කරලා තියනවා එවුන් සිංහලු වගේ ඇඹරෙන්නෙ නැහැ ඉන්ක්‍රිමන්ට් ඕන නං කෙලින්ම කියනවා

    කොයි වෙලේ හරි සැලරි ඉල්ලනවා නං කිසිම වෙලාවක අනික් එවුන් ගැන කියලා ඉල්ලන්න එපා. උඹ කරපු දේවල් සහ උඹගෙ value එක කියලා ඉල්ලපන්. කිසිම වෙලාවක අරුන්ගෙ සැලරිය උඹ දන්නවා කියලා පෙන්නන්න යන්න එපා.
    එහෙම කිවුවොතින් මැනේජර් කාරය ලස්සනට උඹේ ලඟ නැති අනික් ටීම් එකේම එවුන්ගෙ තියන + පොයින්ට් ටික උඹට කට උත්තර නැතිවෙන්න කියනවා.
    මම හිතුවෙ මේවා සාමාන්‍ය දැනීම කියල
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Oken bala ganna puluwan company eka umbe range eke ekekta danata gewanna kamathi max salary eka..
    Oka danaganeemen oya gaana or eeta tikak wadiyen ganak umbata illanna puluwan umbe hakiyawa anuwa..
    Numbers gana idea ekak nathuwa illanawata wada gaana danan illuwama reject wenna chance adui.. okai ekama wasiya..
    Nathuwa oka katawath pennana or oka pennala illanna giyoth umbawa chora wena eka witharai wenne..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම හිතුවෙ මේවා සාමාන්‍ය දැනීම කියල
    සිංහලුන්ගෙ සාමාන්‍ය දැනීම ගැක නං කතා කරලා වැඩක් නෑ
    දැං මූටත් ඉන්ක්‍රිමන්ට් එකක් ඕන කියලා තේරෙන්නෙ අනික් එවුන්ගෙ සැලරි දැක්කට පස්සෙනේ
     
    • Sad
    Reactions: kaizoku_O

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිංහලුන්ගෙ සාමාන්‍ය දැනීම ගැක නං කතා කරලා වැඩක් නෑ
    දැං මූටත් ඉන්ක්‍රිමන්ට් එකක් ඕන කියලා තේරෙන්නෙ අනික් එවුන්ගෙ සැලරි දැක්කට පස්සෙනේ

    මිලේනියස්ලා ඔම තමයි ජෙන්සි අපිනම් කොහොමත් අවුරුද්ද ගානේ 50 000+ ඉන්ක්‍රිමන්ට් එකක් සැලරි එකට ඇඩ් වෙන විදිහට ලිගල් ඩොකුමන්ට් එකක් සයින් කරවන් තමයි ජොබ් එකට යන්නේ.
     
    • Like
    Reactions: kaizoku_O