Cooperate වල ඔහොම තමයි, උබ ඉල්ලන ගාන නේ දෙන්න ඇත්තේ. අපේ කම්පැනි එකේ ceo ලෙවෙල් එකේ පඩි ටිකත් මං දන්නවා
L1 උනත් 100K වගේ වෙනස් වෙන salary තියේ. දැන් උබ ඕක දැකලා අඬන්න එපා, උබ ඕක දකින්න කලින් දෙන ගාන අරන් හිටියානේ කට පියන්.
ඕනේ නන් කතා කරලා ඉල්ලගනින්, මන් කලින් හිටපු එකේ අවූරුද්දට මං දෙපාරක් පඩි වාඩි කර ගත්ත කෙලින්ම cto පොරට කතා කරලා කිව්වා පඩි මදි කියලා. 6% * 2ක්. Blackmailer කෙනෙක් වෙන්නේ නැතුව මිනිහෙක් වගේ කතා කරලා ඉල්ලාගනින් උබ වැඩ ත් හොදට කරනවා නන්.