Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මට ඉස්සර ප්‍රොමොශන් එකක් හම්බුනාම මැනේජර් කාරයා කිව්ව පඩිය කීයද කියල කාටවත් කියන්න එපා කියල. මම පකයා වගෙ ගිහින් කිව්ව උන්ට මට වඩා පඩි වැඩි
    ඉතින් බන් මැනේජර් හරිනෙ. උඹෙ ego hurt වෙච්ච එකෙනෙ අන්තිමට වුනේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    anunge magul thota mokatada? umba inne knowledge, position, experience + job satisfaction ekata salary eka tiyenawa nam athi

    mulin kalpana kerepan dan umba oka dakinna kalin hitiye satisfied da kiyala?
     
    • Like
    Reactions: kaizoku_O

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් බන් මැනේජර් හරිනෙ. උඹෙ ego hurt වෙච්ච එකෙනෙ අන්තිමට වුනේ
    නැ Mg පොන්සියා මට කිව්වෙ අනික් උන්ට වඩා මට වැඩියෙන් තියනව එක නිසා කියන්න එපා කියල.ඌ එහෙම කිව්වට අරුන් අහන්ව බන්. එකට ඉන්න යාලුවො නිසා මම කිව්ව. බලද්දි උන්ට වැඩි මට වඩා. උන්ටත් කියල තියෙන්නෙ අනික් උන්ට කියන්න එපා කියල
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    නැ Mg පොන්සියා මට කිව්වෙ අනික් උන්ට වඩා මට වැඩියෙන් තියනව එක නිසා කියන්න එපා කියල.ඌ එහෙම කිව්වට අරුන් අහන්ව බන්. එකට ඉන්න යාලුවො නිසා මම කිව්ව. බලද්දි උන්ට වැඩි මට වඩා. උන්ටත් කියල තියෙන්නෙ අනික් උන්ට කියන්න එපා කියල
    උන්ට ප්‍රොමෝෂන් නැද්ද එතකොට?
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,539
    1,033
    113
    Decided to keep the info to myself.

    Next monthly one on one එකෙදි increment ගැන කතා කරල බලනව...

    Thread එකට reply කරපු, opinions and advises දීපු හැමොටම තැන්ක්ස්...!!! (y)
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,985
    113
    Decided to keep the info to myself.

    Next monthly one on one එකෙදි increment ගැන කතා කරල බලනව...

    Thread එකට reply කරපු, opinions and advises දීපු හැමොටම තැන්ක්ස්...!!! (y)
    කලෙ නැත්තම් අයින් වෙන්ඩ
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    hitapan issarahata layoff ekak yanawa kiyala ubbe company ekke. mulinma layoff karanne salary wadi ekama level ekke inna un.. ehema baluwoth ubata chance waddi..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    corporate job kiyanne wenama stress level ekak

    same situation,

    mata wadi salary ekak illanna ba mage supervisor ha mama athulu hamotama predefined salary range ekak thiyenne,



    mama ithin theerane aran inne ayin wenna,
    hodama opportunity eka enakan idala.

    ethkan interview yanwa exam karanwa practical karanwa