Team ElaKiri Traveler - Journey to Sooriyaweva

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය පෑත්තෙ ලස්සන කෙල්ලො ඉන්නව එකක්වත් සෙට් කර ගනින්. මට ඔය පෑත්තෙ යන්න බෑ. මගෙ යාලුවෙක් සෙට්වෙලා හිටිය කෙල්ලෙක් උස්සගෙන ආව සුරියවෑවට ගිහිල්ලා. උබලත් එක්ක ගිහිල්ල මාට්ටු උනොත් සෙට් එකටම බඩුම තමා... :shocked:
    සුබ ගමන්..:D