Designed by Adithya
සූරියවැව, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බ්න්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් පිටිසර ගමක්. වසරේ වැඩි කාලයක් තද අව් රශ්මියෙප් පීඩා විදිනවා. Leonard Woolf ගේ Village in the Jungle කෘතියේ පවා කියැවෙන සූරීයවැව සංචාරයට විශේෂීත වූ ස්ථාන වලින් බහුලයි. ඒත් එහි ඇති කටුක බව නිසාම බෝහෝ සංචාරකයන් මේ ප්‍රදේශයේ සංචාරයට කැමැත්තක් දක්වන්නේ නෑ. හැමදාම වගේ සංචාරයේ අලුත් ඉසව්වක් වෙත් ගමන් කරන එලකිරි සංචාරකයා සූරියවැව යන්නයි ලහි ලහියේ මේ සූදානම් වෙන්නේ.
හැමදාම වගේ එලකිරි අඩවියේ ගොඩක් දෙනා අපිත් එක්ක එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නවා.
අපි කැමතියි එලකිරි අඩවියෙන් කිහිපදෙනෙක් අපේ සූරියවැව සංචාරයට එකතු කරගන්න.
ඔයාලා කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලාගේ විස්ථර (නම,පදිංචි පලාත,රැකියාව වගේ දේවල් කිහිපයක්) අපිට e-mail කරන්න.
අපේ ලිපිනය
[email protected]





