Team Viewer වලට නියම විකල්පය...

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

11.gif
11.gif
11.gif
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Team Viewer windows server walata damama tamayi case. Desktop OS walata wediya allanne nah. Anith eka wade iwara wuna gaman disconnect karala danna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ammyy Admin , Team viewer walata wisadumak nemei..
    ape company eke dawasama eliyata log wenawa. use karanna thiyena ekama accurate software eka TW witharai.
    AA wala Data transfer slow, thawa case godai..

    මචං මම කලින් යූස් කරේ ටීම්වීවර්.. ඒත් ඒක අවුල් නිසයි මේක දැම්මේ..
    අද වෙනකම් නම් මට අවුලක් ආවේ නැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමක් ඕක පාවිච්චි කරන්නේ ,,, හැබැයි Virus Guard වලින් Virus එකක් විදිහට පෙන්නන්නේ,,,

    මම නම් Kaspersky licence version එකක් යූස් කරන්නේ.. ඒකටනම් virus කියලා ඇල්ලුවේ නැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oka ape ofz eketh use karanne aadi kale idan.
    itn bn uba anik macine ekata password ekak dapnko.ethkota kathawa iwarane one unma log una.
    password ekak set karpn anik macine ekata.

    මචං අපේ location ගොඩක් තියෙනවා.. පිටරටත් තියෙනවා.. ඉතිං එහෙම කරන්න බැහැ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Team Viewer windows server walata damama tamayi case. Desktop OS walata wediya allanne nah. Anith eka wade iwara wuna gaman disconnect karala danna.

    මම මේක Server 2012/ 2008 R2 /2003 R2 එක්ක පාවිච්චි කරනවා.. අවුලක් නම් උනේ නැහැ තවම..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචං මම කලින් යූස් කරේ ටීම්වීවර්.. ඒත් ඒක අවුල් නිසයි මේක දැම්මේ..
    අද වෙනකම් නම් මට අවුලක් ආවේ නැහැ..

    uba dawasata kochara log wenawada ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba dawasata kochara log wenawada ?

    මචන් සමහර දවස් තියෙනව මම උදේ 8ට ලොග් උනාම හවස 5.30ට විතර තමයි ලොග් අවුට් වෙන්නේ.. මේ ලඟදි හොංකොං ඔෆිස් එකත් එක්කත් පැය 6ක් විතර හිටිය මේල් අවුලක් ඇවිල්ලා.. සිරාවටම දැන් වෙනකම් මාර ස්මූත් වැඩ කරනවා.. මට නම් අවුලක් වෙලාම නැහැ..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් සමහර දවස් තියෙනව මම උදේ 8ට ලොග් උනාම හවස 5.30ට විතර තමයි ලොග් අවුට් වෙන්නේ.. මේ ලඟදි හොංකොං ඔෆිස් එකත් එක්කත් පැය 6ක් විතර හිටිය මේල් අවුලක් ඇවිල්ලා.. සිරාවටම දැන් වෙනකම් මාර ස්මූත් වැඩ කරනවා.. මට නම් අවුලක් වෙලාම නැහැ..

    හොදනම් අවුලක් නැ, ඕක පාවිචි කරා 2010 විතර තව Log Me in කියල එකකුත්,
    දැන්නම් AA පවිචියක්ම නැ . TW purchase කරා company එකෙන් .
    ලොකු වෙනසක් තියෙනවා දෙකේ මටනම් ;)

    Good post anyway :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොදනම් අවුලක් නැ, ඕක පාවිචි කරා 2010 විතර තව Log Me in කියල එකකුත්,
    දැන්නම් AA පවිචියක්ම නැ . TW purchase කරා company එකෙන් .
    ලොකු වෙනසක් තියෙනවා දෙකේ මටනම් ;)

    Good post anyway :)

    එහෙනම් මචං අනිවා දැන් උන් ඩිවෙලොප් කරලා ඇති..
    උඹ පාවිච්චි කරන කාලේ අවුල් තියෙන්න ඇති..
    තෑන්ක්ස්!
     
    • Like
    Reactions: smother