Ammyy Admin , Team viewer walata wisadumak nemei..
ape company eke dawasama eliyata log wenawa. use karanna thiyena ekama accurate software eka TW witharai.
AA wala Data transfer slow, thawa case godai..
මමක් ඕක පාවිච්චි කරන්නේ ,,, හැබැයි Virus Guard වලින් Virus එකක් විදිහට පෙන්නන්නේ,,,
oka ape ofz eketh use karanne aadi kale idan.
itn bn uba anik macine ekata password ekak dapnko.ethkota kathawa iwarane one unma log una.
password ekak set karpn anik macine ekata.
Team Viewer windows server walata damama tamayi case. Desktop OS walata wediya allanne nah. Anith eka wade iwara wuna gaman disconnect karala danna.
මචං මම කලින් යූස් කරේ ටීම්වීවර්.. ඒත් ඒක අවුල් නිසයි මේක දැම්මේ..
අද වෙනකම් නම් මට අවුලක් ආවේ නැහැ..
uba dawasata kochara log wenawada ?
Don't Install Only runThis is what we do at work, use TV 5but it expires too





මචන් සමහර දවස් තියෙනව මම උදේ 8ට ලොග් උනාම හවස 5.30ට විතර තමයි ලොග් අවුට් වෙන්නේ.. මේ ලඟදි හොංකොං ඔෆිස් එකත් එක්කත් පැය 6ක් විතර හිටිය මේල් අවුලක් ඇවිල්ලා.. සිරාවටම දැන් වෙනකම් මාර ස්මූත් වැඩ කරනවා.. මට නම් අවුලක් වෙලාම නැහැ..


හොදනම් අවුලක් නැ, ඕක පාවිචි කරා 2010 විතර තව Log Me in කියල එකකුත්,
දැන්නම් AA පවිචියක්ම නැ . TW purchase කරා company එකෙන් .
ලොකු වෙනසක් තියෙනවා දෙකේ මටනම්
Good post anyway![]()