TeamViewer හෙල්ප්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Teamviewer licence ගත්ත කවුරු හරි ඉන්නවද බං ? මටත් ගන්න ඕන, මම දැක්ක හැට්යට ලක්ශයක් විතර වෙන්නෙ ඒක නම් පාඩු නැ,

    ඒත් එකේ තියෙන ලයිසන් කැටගරි ටික තේරෙන්නෙ නැ... දන්න කෙනෙක් නැද්ද ?

    මම අරගත්ත මචං, සමහර දවසට කම්පියුටර් 10කට වැඩිය ලොග් වෙනව, Commercial Suspect කරා දවසක් දෙකක් යන්න කළින්, ඊට පස්සෙ මම ක්ලයන්ට්ගෙන් ඉල්ලුව මේක අරන් දෙන්න කියල, පොරට Pound 300 ගානක් ගිහිල්ල තියෙනව බං අවුරුද්දට, ඔ්න තරම් කම්පියුටර් ගාණකට ලොග් වෙන්න පුලුවන් ලිමිට් එකක් නෑ හැබැයි එකපාර එක කනෙක්ෂන් එකයි මගේ ලයිසන් එකෙන් නම් පුලුවන්.
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18

    දැනට මම පාවිච්චි කරන TeamViewer 12 License විස්තරේ මෙහෙමයි

    License Unit: 1

    TeamViewer 12 Corporate

    • Up to 200 licensed users
    • 3 concurrent users
    • Up to 25 participants per meeting
    • Mobile device support
    • Including TeamViewer MSI Package

    List price per unit: $ 2,809.00
    Discount per unit: $ 354.44
    Net Price: $ 2,454.56

    Usersල 200ක් වෙනකන් register කරන්න පුළුවන්, හැබැයි එකපාරකට ලොග් වෙන්න පුළුවන් Usersල තුන්දෙනෙකුට විතරයි. Meeting එකකට විසිපස් දෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් (ඕක නම් පාවිච්චි වෙන්නේ නෑ). තව අපේ logo එක දාල/පාට මාරුකරලා customize කරන්නත් පුළුවන්.

    ඔයා ගන්න version එකට විතරයි license අදාළ වෙන්නේ. Major version මාරුවෙනවානම් (version 12 to 13) අලුතින් license ගන්න වෙනවා. License එක අවුරුද්දක් ගානේ අලුත්කරන්න ඕනවෙන්නේ නෑ.
     
    Mata client kiwwe nam awuruddakata kiyala mcn, pora thamai eka purchase karala mata username & password dunne, eka gahala mama log unama Business user kiyala watenawa teamviewer eke, Computers tab ekata giyama ape account ekata add karapu okkoma computers tika pennanawa bn, eta passe connect karanna thiyenne, habai eka parata eka connection ekai puluwan, pora kiwwe nam awuruddakata kiyala bn,mama ahala balannamko wisthare hariyatama
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18

    මම අරගත්ත මචං, සමහර දවසට කම්පියුටර් 10කට වැඩිය ලොග් වෙනව, Commercial Suspect කරා දවසක් දෙකක් යන්න කළින්, ඊට පස්සෙ මම ක්ලයන්ට්ගෙන් ඉල්ලුව මේක අරන් දෙන්න කියල, පොරට Pound 300 ගානක් ගිහිල්ල තියෙනව බං අවුරුද්දට, ඔ්න තරම් කම්පියුටර් ගාණකට ලොග් වෙන්න පුලුවන් ලිමිට් එකක් නෑ හැබැයි එකපාර එක කනෙක්ෂන් එකයි මගේ ලයිසන් එකෙන් නම් පුලුවන්.

    Mata client kiwwe nam awuruddakata kiyala mcn, pora thamai eka purchase karala mata username & password dunne, eka gahala mama log unama Business user kiyala watenawa teamviewer eke, Computers tab ekata giyama ape account ekata add karapu okkoma computers tika pennanawa bn, eta passe connect karanna thiyenne, habai eka parata eka connection ekai puluwan, pora kiwwe nam awuruddakata kiyala bn,mama ahala balannamko wisthare hariyatama

    License එක ගත්තේ ළඟදී නම් ඒ කතාව ඇත්ත. මොකද TeamViewer site එකේ ම තියෙනවා “Currently all subscription packages are purchased and renewed on an annual basis” කියලා.

    අපේ License doc එකේ නම් Expiry Period: No කියල තියෙන්නේ (හැබැයි අපි අරගෙන නම් දැන් අවුරුදු දෙකක් ඉවරයි). මුලින් ගෙවපු ගාන විතරයි. හැබැයි අලුත් version එකකට නම් යන්න වෙන්නේ නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    License එක ගත්තේ ළඟදී නම් ඒ කතාව ඇත්ත. මොකද TeamViewer site එකේ ම තියෙනවා “Currently all subscription packages are purchased and renewed on an annual basis” කියලා.

    අපේ License doc එකේ නම් Expiry Period: No කියල තියෙන්නේ (හැබැයි අපි අරගෙන නම් දැන් අවුරුදු දෙකක් ඉවරයි). මුලින් ගෙවපු ගාන විතරයි. හැබැයි අලුත් version එකකට නම් යන්න වෙන්නේ නෑ.

    Ow bn giya mase gaththe, pound 300ganak giya kiyala thamai kiwwe, mama hariyatama ahala kiyannamko ;)

    Kohomahari license eka nam supirei, ehema version case ekak nam na wage bn mokada mama langadi mage machine eka format karala teanviewer install kala aluthma version eka, ara account credentials gahuwama supiriyata wada kara,