TeamViewer ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනක් ට ඒක දාගන්න කියලා වැඩක් කරලා දෙන්න ගියා.
ඌ ඔකොම වැඩේ ඉවර වෙලා TeamViewer ගැන අහලා මගේ Pc එකට ඇවිල්ලා බලන්න ආසයි කිව්වා එහෙම මමත් ID දුන්නා
ඒකා තත්පර 40 වගේ ඔබලා කට් කරලා ෆේස් බුක් එකෙන් thank you කියලා මට හිනා වේවි අඩන මුණු 3 එව්වා ඒක නිසා හෙන සැකයක් ආවා ඌ ගැන
මු දන්නේ නෑ වගේ ඇවිල්ල මගේ පරිගනකයට වැඩක් දුන්නා ද TeamViewer වලින් එහෙම කරන්න බෑ නේද වයිරස් දානවා වගේ වැඩ ?