යහලුවනේ මට අවශ්‍යතාවයක් තියෙනවා වෙන රටක ඉන්න මගේ මල්ලිගේ apple ෆොනේ එකට
ලංකාවේ ඉදන් TeamViewer මාර්ගයෙන් සම්බන්ද වෙන්න.
මගේ තියෙන්නේ win8 ලැප්ටොප් එකක් එකට TeamViewer ඉන්ස්ටල්ල් කරගෙන ඉන්නේ.
android phone එකක් එක්ක නම් පරීක්ෂා කරා. කව්රු හරි දන්නවද apple phone එකකට කොහොමද TeamViewer දාගන්නේ කියල ? නොමිලේ
මචංලා ලොකු උදව වක් >>>>>>>>>>>>