උබ පොලිස් කාරයෙක්ද?hemadama potest karala tear gas kala yanawa. mehema karana eken prashne visadenne kohomada?
harak harak weda nokaraothne awlaඑහෙනං මොකක්ද නුවණක්කාර වැඩේ මේකද ?
![]()
minissu karana de weradi newei, karana weden wena prathipalayak neමොනවා කරන්න ද ඉතින් මී හරක් ගොන් බූරුවෝ පාර්ලිමේන්තුවේ පින්බත් ගිල ගිල සුදු කෙලිනකොට. කොච්චරක් කිව්වත් ගානක් නෑ. හෙන විගඩමක් නැටුවට පස්සේ නේ මහින්දත් ගියේ. එකත් රට ගිනි තියලා. ඔය වගේ මඟුල් නටන්නේ නෑ කවුරුවත් රට හරි විධියට කර නම්. පාලකයෝ කරන ජරා වැඩ සාධාරණීකරණය කරන්න බෑ මිනිස්සු කරන පොඩි වැරැද්දක් පිට දාලා නම්. අනික ඔය වගේ කොයි රටෙත් වෙනවා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට. වැරදී ඇති මොඩත් ඇති. ඒත් ඒ තත්වෙට පත් කරපු රජයට ඉස්සෙල්ලා ඇඟිල්ල දික් වෙන්න ඕනි
Ow ehema deyak num tiyenawaminissu karana de weradi newei, karana weden wena prathipalayak ne